

නත්තලට පෙර වික්ටෝරියාවේ වෙනස්කම් රැසක් ?
වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්රාන්තයේ ප්රධාන ප්රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයේදී තම පක්ෂය අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීමට සමත් වූ බව One Nation පක්ෂයේ ජාතික නායිකා Pauline Hanson පවසනවා.
මැතිවරණ රාත්රියේ පක්ෂ මූලස්ථානයේදී සිය ආධාරකරුවන් අමතමින් ඇය මේ බව සඳහන් කළා.
ඉදිරියේදී නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ මෙන්ම ෆෙඩරල් පාර්ලිමේන්තුව තුළ ද තම පක්ෂයේ නියෝජනය පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි ඇය කියා සිටියේ.

Labor සහ Liberal යන ප්රධාන දේශපාලන පක්ෂ දෙකටම One Nation පක්ෂය අභියෝගයක් වී ඇති බව ද ඇය සඳහන් කළා.
මීට පෙර තම පක්ෂය නොසලකා හැරිය ද ඉදිරියේදී එසේ කිරීමට ප්රධාන දේශපාලන පක්ෂවලට හැකියාවක් නොමැති බවයි Pauline Hanson අවධාරණය කළේ.
කෙසේ වෙතත්, මෙතෙක් නිකුත් කළ මැතිවරණ තක්සේරු අනුව One Nation පක්ෂයට හිමිව ඇත්තේ එක් ආසනයක් පමණයි.
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්දය (Postal Vote) භාවිත කිරීමට බලාපොරොත්තු වන ඡන්දදායකයන් නොවැම්බර් 25 වැනි...
ඔස්ට්රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන්...
2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත...
ඔස්ට්රේලියාවේ AI සමාගම්, කලාකරුවන්ගේ සහ නිර්මාණකරුවන්ගේ කෘති භාවිත කරමින් තම තාක්ෂණය පුහුණු කිරීම සම්බන්ධයෙන් නව විවාදයක් මතුව තිබෙනවා. AI පුහුණු...
වික්ටෝරියා ප්රාන්තයේ ඡන්ද මධ්යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්යභාවය පිළිබඳ ගැටලු මතුව...
වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයට අදාළව ඊයේ (27) පස්වරු 6ට පූර්ව ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව, Victorian Electoral Commission (VEC) අද නවතම...
ශ්රී ලංකා බර ඉසිලීමේ ක්රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම...
වෛද්යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා....
ඔස්ට්රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ...

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්රාන්තයේ ප්රධාන ප්රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයේදී Greens පක්ෂය වික්ටෝරියා ප්රාන්ත මැතිවරණ ඉතිහාසයේ සිය ඉහළම ඡන්ද ප්රතිශතය වාර්තා කරමින් ප්රථම මනාප ඡන්දවලින් 15%කට ආසන්න ප්රමාණයක් හිමිකරගෙන තිබෙනවා. නවතම මාධ්ය

වික්ටෝරියා ප්රාන්තයේ නව ප්රාන්ත අගමැති (Premier) ධූරයට තේරී පත්වූ Jess Wilsonගේ ජයග්රාහී කතාවේදී ඇය ඉදිරි පාලනයේ ප්රමුඛ අරමුණ ලෙස ජනතාවට නව ආරම්භයක් ලබාදීම සහ ඔවුන්ගේ

වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයෙන් ජයග්රහණය කළ Liberal–National Coalition සන්ධානයේ නායිකා Jess Wilson වෙත ඔස්ට්රේලියානු අගමැති Anthony Albanese සිය සුබ පැතුම් එක්කර තිබෙනවා. X සමාජ මාධ්ය ඔස්සේ