Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මූලික ප්‍රතිඵල අනුව පළමු ආසන හය ලිබරල් පක්ෂයට හිමිවන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

වසර 12ක් වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩු බලය හොබවන Labor පක්ෂය මෙවර මැතිවරණයේදී දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා.

විපක්ෂ නායිකා Jess Wilsonගේ නායකත්වයෙන් යුත් Liberal–National Coalition සන්ධානය සහ ප්‍රධාන අමාත්‍ය Ben Carrollගේ නායකත්වයෙන් යුත් Labor පක්ෂය අතර මැතිවරණ සටනේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා.

Advertisement

පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 88න් ආසන 45ක් දිනාගැනීම බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වනවා.

කෙසේ වෙතත්, මේවා මූලික මාධ්‍ය තක්සේරු වන අතර මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලොව ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන WhatsApp හරහා පණිවුඩ යැවීම සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා නියම කළ හැකි Scheduled Messages නමින්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම...

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා...

මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Greens පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ සිය ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් ප්‍රථම මනාප ඡන්දවලින් 15%කට ආසන්න...

ඔස්ට්‍රේලියාවේ AI සමාගම්, කලාකරුවන්ගේ සහ නිර්මාණකරුවන්ගේ කෘති භාවිත කරමින් තම තාක්ෂණය පුහුණු කිරීම සම්බන්ධයෙන් නව විවාදයක් මතුව තිබෙනවා. AI පුහුණු...

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර...

2026 වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දී ඇති අතර, වසර 12ක Labor පාලනය අවසන් කරමින් Liberal-National Coalition...

AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබාදීම හේතුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වසර ගණනාවකට දුර්වල විය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා මැතිවරණයේ පළමු ආසන 10 ලිබරල් පක්ෂයට

දරුවන් Smartphonesවලින් ඈත් කරන්න ඔස්ට්‍රේලියානු දෙමාපියන් අතීතයට යයි

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

Read More »

වික්ටෝරියා මැතිවරණ ප්‍රතිඵලයෙන් ෆෙඩරල් රජයටත් පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

Read More »

නත්තලට පෙර වික්ටෝරියාවේ වෙනස්කම් රැසක් ?

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

Read More »

වික්ටෝරියාවේ Labor පක්ෂයට විපක්ෂ නායකත්වයත් අහිමි වන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

Read More »

වික්ටෝරියාවේ ලේබර් පක්ෂයට වැරදුණේ කොතැනද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියා මැතිවරණයේ කැපී පෙනෙන හරිත රැල්ලක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Greens පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ සිය ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් ප්‍රථම මනාප ඡන්දවලින් 15%කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. නවතම මාධ්‍ය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom