Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවුල් කිහිපයක් සිය දරුවන්ට ජංගම දුරකථන ලබාදීම ප්‍රමාද කිරීමේ අරමුණින් මෙම ක්‍රමය අනුගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙමගින් දරුවන්ගේ සමාජ කුසලතා, සන්නිවේදන හැකියාව සහ වැඩිහිටියන් සමග සුහදව කතා කිරීමේ හැකියාව වර්ධනය වන බව දෙමාපියන් පවසනවා.

Advertisement

Heads Up Alliance සංවිධානය දරුවන්ට අවම වශයෙන් වයස අවුරුදු 14ක් වන තෙක් Smartphones ලබා නොදෙන ලෙස දෙමාපියන් දිරිමත් කරනවා.

ඇතැම් දෙමාපියන් සිය දරුවන්ට වයස අවුරුදු 16ක් වන තෙක් Smartphones ලබා නොදීමට ද තීරණය කර තිබෙනවා.

Banner 01

කෙසේවෙතත් Charles Sturt විශ්වවිද්‍යාලයේ පර්යේෂිකා ආචාර්ය Julie Maclean පවසන්නේ දරුවෙකුට ජංගම දුරකථනයක් ලබාදීමේදී වයස මෙන්ම ඔවුන්ගේ මානසික පරිණතභාවය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි.

අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැර, වංචනික පෙළඹවීම් සහ අනෙකුත් අවදානම් පිළිබඳව දරුවන් උසස් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙර සිටම දැනුවත් කිරීමට දෙමාපියන් සහ පාසල් පියවර ගත යුතු බව ද විශේෂඥයන් අවධාරණය කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ AI සමාගම්, කලාකරුවන්ගේ සහ නිර්මාණකරුවන්ගේ කෘති භාවිත කරමින් තම තාක්ෂණය පුහුණු කිරීම සම්බන්ධයෙන් නව විවාදයක් මතුව තිබෙනවා. AI පුහුණු...

2026 වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 6ට අවසන් වුණා. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මීළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Greens පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ සිය ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් ප්‍රථම මනාප ඡන්දවලින් 15%කට ආසන්න...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය තවදුරටත් ඉහළ යා හැකි බවට ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. ලබන බදාදා එනම්, නොවැම්බර් 25...

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක්...

2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය...

ඔස්ට්‍රේලියාවේ මෑතකදී සිදුවූ තාක්ෂණික සේවා බිඳවැටීම් හේතුවෙන් හදිසි අවස්ථා සඳහා මුදල් නෝට්ටු ළඟ තබාගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා...

ඔස්ට්‍රේලියාවේ අලුත දරුවන් බිහිකළ මව්වරුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පසු ප්‍රසව විෂාදය හෙවත් Postnatal Depression තත්ත්වයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දරුවන් Smartphonesවලින් ඈත් කරන්න ඔස්ට්‍රේලියානු දෙමාපියන් අතීතයට යයි

දරුවන් Smartphonesවලින් ඈත් කරන්න ඔස්ට්‍රේලියානු දෙමාපියන් අතීතයට යයි

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

Read More »

වික්ටෝරියා මැතිවරණ ප්‍රතිඵලයෙන් ෆෙඩරල් රජයටත් පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

Read More »

නත්තලට පෙර වික්ටෝරියාවේ වෙනස්කම් රැසක් ?

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

Read More »

වික්ටෝරියාවේ Labor පක්ෂයට විපක්ෂ නායකත්වයත් අහිමි වන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

Read More »

වික්ටෝරියාවේ ලේබර් පක්ෂයට වැරදුණේ කොතැනද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියා මැතිවරණයේ කැපී පෙනෙන හරිත රැල්ලක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Greens පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ සිය ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් ප්‍රථම මනාප ඡන්දවලින් 15%කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. නවතම මාධ්‍ය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom