

සල්ලි නැති වෙද්දී සතුට මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන්
ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

2026 වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව Liberal–National Coalition ඉදිරියෙන් පසුවනවා.
මේ වනවිට, වාර්තා වූ සංඛ්‍යාලේඛන අනුව Liberal–National Coalition 36.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.
මූලික ඡන්ද ගණනයේදී ඉදිරියෙන් සිටි One Nation පක්ෂය 27.9%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවනවා.

Greens පක්ෂය 13.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තුන්වැනි ස්ථානයේ පසුවන අතර, පාලක ලේබර් පක්ෂය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 12.2%ක් වනවා.
අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් ලබාගෙන ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය 10.9%ක්.
කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාව වන විට ගණන් කර තිබුණේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 61%ක් පමණයි.
ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ තවත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ මෙම ප්‍රතිශත සැලකිය යුතු ලෙස වෙනස් විය හැකියි.
ඔස්ට්‍රේලියානු රජයේ නව ප්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax) ක්‍රමය යටතේ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු සහන පුළුල් කිරීමේ යෝජනාවක් සෙනෙට්...
2026 Victoria ප්‍රාන්ත මැතිවරණය අද (28) පැවැත්වෙන අතර, පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ප්‍රාන්තය පුරා පිහිටි ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor සහ Liberal–National Coalition සන්ධානය අතර පවතින තරගයට අමතරව One Nation, Greens සහ ස්වාධීන අපේක්ෂකයන්ගේ බලපෑම ද...
ජංගම දුරකථන ඔස්සේ දිගින් දිගටම අහිතකර පුවත් නැරඹීම ඇතුළු පාලනය කිරීමට අපහසු අන්තර්ජාල භාවිතය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බව...
කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට...
ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට...
AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබාදීම හේතුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වසර ගණනාවකට දුර්වල විය...
ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්‍රිතාන්‍ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ...

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.