Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

වසර 12ක Labor පාලනය අවසන් කරමින් Jess Wilson වික්ටෝරියාවේ මීළඟ ප්‍රාන්ත අගමැතිනිය බවට පත්වීමට නියමිත අතර ඇය වසර 100කට වැඩි කාලයකින් එම ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා වනවා.

ඊයේ රාත්‍රී 11 වන විට Labor පක්ෂයට ආසන 03ක් පමණක් හිමිව තිබූ අතර හිටපු ප්‍රාන්ත අගමැති Ben Carroll සිය Niddrie මැතිවරණ කොට්ඨාසයෙන් ද පරාජයට පත්ව තිබෙනවා.

Advertisement

1945 වසරෙන් පසු වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයෙකු සිය මන්ත්‍රී ආසනය අහිමි කරගත් පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

Greens පක්ෂය ආසන 07ක් ලබාගෙන තිබීම හමුවේ එම පක්ෂයට වික්ටෝරියා පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය බවට පත්වීමේ හැකියාවක් ද පවතින බව දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරනවා.

Banner 01

හිටපු ෆෙඩරල් විපක්ෂ නායක Bill Shorten පවසන්නේ මෙම පරාජයෙන් පාඩම් ඉගෙන ගනිමින් Labor පක්ෂයේ ක්‍රියාකාරීත්වය මූලික වශයෙන් වෙනස් කළ යුතු බවයි.

මෙම මැතිවරණ ප්‍රතිඵලය මීළඟ ෆෙඩරල් මැතිවරණය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය Anthony Albaneseගේ රජය දැඩි අවධානයට ගත යුතු පණිවුඩයක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අද (නොවැම්බර් 25) ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල සැමරෙනවා. ඊට සමගාමීව, ස්ත්‍රී පුරුෂ...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මූලික ප්‍රතිඵල අනුව පළමු ආසන හය ලිබරල් පක්ෂයට හිමිවන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා....

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic...

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස්...

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ...

වික්ටෝරියා ප්‍රාන්තයේ නව ප්‍රාන්ත අගමැති (Premier) ධූරයට තේරී පත්වූ Jess Wilsonගේ ජයග්‍රාහී කතාවේදී ඇය ඉදිරි පාලනයේ ප්‍රමුඛ අරමුණ ලෙස ජනතාවට...

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා මැතිවරණ ප්‍රතිඵලයෙන් ෆෙඩරල් රජයටත් පණිවිඩයක්

දරුවන් Smartphonesවලින් ඈත් කරන්න ඔස්ට්‍රේලියානු දෙමාපියන් අතීතයට යයි

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

Read More »

වික්ටෝරියා මැතිවරණ ප්‍රතිඵලයෙන් ෆෙඩරල් රජයටත් පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

Read More »

නත්තලට පෙර වික්ටෝරියාවේ වෙනස්කම් රැසක් ?

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

Read More »

වික්ටෝරියාවේ Labor පක්ෂයට විපක්ෂ නායකත්වයත් අහිමි වන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

Read More »

වික්ටෝරියාවේ ලේබර් පක්ෂයට වැරදුණේ කොතැනද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියා මැතිවරණයේ කැපී පෙනෙන හරිත රැල්ලක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Greens පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ සිය ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් ප්‍රථම මනාප ඡන්දවලින් 15%කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. නවතම මාධ්‍ය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom