උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

නැගෙනහිර Geelong ප්‍රදේශයේ Ocean Groveහි වෙරල තීරයකින් වසර මිලියන 21ක් පැරණි තල්මසෙකුගේ ෆොසිලයක් හමු වී තිබෙනවා.

මෙය වික්ටෝරියානු ප්‍රාන්තයෙන් හමු වූ විශාලතම සහ සංකීර්ණ ම ෆොසිලය වන අතර එය පරිණාමයේ මෙතෙක් සොයා නොගත් කොටස් ගවේෂණය කිරීම සඳහා නව දොරටු විවර කරනු ඇතැයි විද්‍යාඥයින් පවසනවා.

Banner 01

මෙම ෆොසිලය සම්බන්ධව ප්‍රථමයෙන් නිරීක්ෂණය කර ඇත්තේ වෙරළට පැමිණි පිරිසක් විසින් වන අතර ඔවුන් ඒ පිළිබඳව Museums Victoria Research Institute ආයතනයේ මහාචාර්ය Eric Fitzgerald හට ඊමේල් පණිවිඩයකින් දන්වා තිබෙනවා.

Advertisement

පසුව මහාචාර්යවරයාද ෆොසිලය නිරීක්ෂණය කර ඇති අතර ඉන්පසු එය ආරක්ෂිතව ඉවතට ගැනීමට සැලසුමක් සකස් කර තිබෙනවා.

මාස ගණනක මෙහෙයුමකින් පසුවයි මෙම ෆොසිලය සම්පුර්ණයෙන්ම ඉවතට ගෙන ඇත්තේ.

Advertisement

මෙම තල්මසා කුමන වර්ගයකට අයත් තල්මසෙකු ද යන්න තවමත් සොයාගෙන නොමැති අතර ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පැවසෙනවා.


උණුසුම් පුවත්

නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා. ජලගැලීම්වලට...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ...

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම...

ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට...

පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට...

වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Melton East ප්‍රදේශය...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ වෙරලකින් හමුවූ දේ පරිණාමයේ නව දොරටුවක් විවර කරයි

Starship 40 රොකට්ටුව Christmas Island සිට නැවත ටෙක්සාස් වෙත

පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට නැවත ඇමරිකාවේ ටෙක්සාස් වෙත රැගෙන

Read More »

ඔස්ට්‍රේලියානු වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ අසාමාන්‍ය නිවුන් දරු උපත

ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. 27 හැවිරිදි Surrogate Mother

Read More »

රාජ්‍ය මුදල් සුරැකීමට වික්ටෝරියාවෙන් නව තීරණ

වික්ටෝරියා කැරොල් ලේබර් රජය විසින් මහජන මුදල් අඩුවෙන් හා වඩාත් වගකීම්සහගත ලෙස භාවිත කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව,

Read More »

Data Centres ගැන බලශක්ති ඇමතිගෙන් දැඩි තීරණයක්

ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ නොදෙන බව ෆෙඩරල් බලශක්ති අමාත්‍ය

Read More »

රහසිගත බැංකු ගණුදෙනු නිසා ප්‍රතික්ෂේප වන Home Loan Applications

Home Loans සඳහා අයදුම් කිරීමේදී, ඔබ විසින් සිදුකරන ඇතැම් සාමාන්‍ය ගනුදෙනු නිසා ණය අනුමත වීම අහිමි වී යාමේ අවදානමක් පවතින බවට ඔස්ට්‍රේලියානු මූල්‍ය සහ උකස්

Read More »

පිළිකා වර්ග කිහිපයකින් ආරක්ෂා කරන එන්නත මගහරින ඔස්ට්‍රේලියානු දරුවන් වැඩිවෙයි

ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට ප්‍රධාන වශයෙන් හේතුවන HPV වෛරසයෙන්

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom