උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

චීන මෝටර් රථ නිෂ්පාදන දැවැන්තයෙකු වන BYD ට අයත් විශේෂයෙන් මෝටර් රථ ප්‍රවාහනය සඳහා නිර්මාණය කළ නෞකාවක් විදුලි සහ හයිබ්‍රිඩ් මෝටර් රථ 5,000ක් රැගෙන ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාම සහ විදුලි වාහන සඳහා පවතින ඉහළ ඉල්ලුම හමුවේ, ඕස්ට්‍රේලියානු වෙළෙඳපොළ සඳහා BYD සමාගම සිය බෙදාහැරීමේ සැලසුම් තවදුරටත් පුළුල් කර ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

මෙය BYD සමාගමට අයත් වාහන ප්‍රවාහන නෞකාවක් සෘජුවම ඕස්ට්‍රේලියාවට පැමිණි පළමු අවස්ථාව ලෙසද සැලකෙනවා.

Advertisement

මෙම නෞකාවෙන් රැගෙන ආ වාහන අතර විදුලි මෝටර් රථ මෙන්ම plug-in hybrid මාදිලිද ඇතුළත් වන අතර, ඕස්ට්‍රේලියාවේ වැඩිවන ඉල්ලුම සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණයි.

පසුගිය කාලය තුළ BYD සමාගම ඕස්ට්‍රේලියානු මෝටර් රථ වෙළෙඳපොළේ වේගයෙන් වර්ධනය වී ඇති අතර, විදුලි වාහන අලෙවියේ ප්‍රබල තරඟකරුවෙකු බවටද පත්ව තිබෙනවා.

Advertisement

මෙම නව තොගය පැමිණීමත් සමඟ වාහන බලාපොරොත්තු ලැයිස්තු කෙටි වීම සහ පාරිභෝගිකයින්ට ඉක්මනින් වාහන ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


උණුසුම් පුවත්

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා. මෑත කාලීන දත්තවලට...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

චීන BYD රථ රැල්ලක් ඔස්ට්‍රේලියාවට — මාර්ග පිරී ඉතිරෙයිද?

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom