උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ income support system එක දැඩි පීඩනයකට ලක්ව ඇති බව නව වාර්තාවකින් හෙළිව තිබෙනවා.

Monash University සහ SuperFriend ආයතන එක්ව කළ අධ්‍යයනයකට අනුව, මේ වනවිට මිලියන 8කට වැඩි ඔස්ට්‍රේලියානුවන් පිරිසක් යම් ආකාරයක ආදායම් ආධාරයක් නැතහොත් income support එකක් මත ජීවත් වන බව සඳහන්.

Banner 01

විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය ගැටලු වැඩිවීම නිසා වැඩ කිරීමට නොහැකි වන පිරිස ඉහළ ගොස් ඇති බවත්, පසුගිය දශකය තුළ ආධාර ලබන සංඛ්‍යාව මිලියන 2කින් වැඩිවී ඇති බවත් වාර්තාව පෙන්වා දෙනවා.

Advertisement

මානසික රෝග සම්බන්ධයෙන් ලැබෙන ඉල්ලීම් මේ වනවිට ප්‍රධාන ආදායම් ආධාර පද්ධතිවල 30%කට ආසන්න ප්‍රමාණයක් වන බවත්, Youth Allowance සහ JobSeeker ආධාර ලබන්නන් අතර එම අගය තවත් ඉහළ බවත් සඳහන්.

වාර්තාව අනතුරු අඟවන්නේ, බොහෝ දෙනා රැකියාව අහිමිවූ පසු මාස 7 සිට 15 දක්වා කාලයක් ආදායමක් නොමැතිව සිටින අතර, ඉතුරුම් භාවිතා කිරීම හෝ දේපළ විකිණීමට පවා සිදුවන බවයි.

Advertisement

එමෙන්ම, මානසික සෞඛ්‍ය ගැටලු සඳහා කලින් මැදිහත්වී සහය ලබා දීමෙන් නැවත රැකියාවට යාමේ අවස්ථා වැඩි වන බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

 


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

මෙල්බන් නැගෙනහිර Westfield Knox සාප්පු සංකීර්ණයේ සිදුවූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අද...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

Brisbane හි බටහිර ප්‍රදේශයේ Brookfieldහි 23 හැවිරිදි කාන්තාවකට සිදු වූ බව කියන ලිංගික ප්‍රහාරයකින් පසු, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ...

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රජයේ ආධාර මත යැපෙන්නන් ඔස්ට්‍රේලියාවේ මිලියන 8 කට වඩා වැඩිවෙයි

superannuation මුදල් අහිමි වූ සිය ගණනකට හදිසි සහනයක්

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම ආයෝජකයන්ගේ විශ්‍රාමික ඉතිරිකිරීම්වලින් ඩොලර් මිලියන

Read More »

Uni Degree නැතුව ලක්ෂ ගණන් උපයන්න පුළුවන් ඔස්ට්‍රේලියා රැකියා

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා රැසක් හඳුනාගෙන තිබෙනවා. SEEK ආයතනයේ නවතම දත්ත අනුව, විශේෂයෙන් තාක්ෂණික, වෘත්තීය පුහුණු සහ operational jobs

Read More »

ඔබේ Takeaway Coffee Cup එකේ සැඟවුණු අවදානමක්

ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම් කෝපි වැනි පානයන් දමන විට

Read More »

වික්ටෝරියා නව සේවක ආරක්ෂණ නීතිවලට දැඩි විරෝධයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. නව නීතිය යටතේ,

Read More »

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom