LATEST NEWS
නිවාස ණයක් ලබා ගැනීමේදී බැංකුව විසින් අනිවාර්ය කර තිබූ, නමුත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති ‘Junk Insurance’ වෙනුවෙන් ගෙවන ලද ඩොලර් 41,838ක මුදලක් නැවත ලබා ගැනීමට බටහිර ඔස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයෙකු සමත්ව තිබෙනවා. වසර 2012 දී ලබාගත් නිවාස ණයකට අදාළව බැංකුව විසින් ලබාදී තිබූ මෙම රක්ෂණ ආවරණය සඳහා වසර ගණනාවක් පුරා විශාල මුදලක්..
ඔස්ට්‍රේලියාවේ කුකුළු මස් මිල ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවට රටේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ඉන්ගම් අනතුරු අඟවා තිබෙනවා. සමාගමේ ප්‍රධාන විධායක Edward Alexander පවසන්නේ, H5 කුරුලු උණ වාණිජ කුකුළු ගොවිපළවලට පැතිර නොගියත් මිල වැඩිවීම සිදුවිය හැකි බවයි. සත්ව ආහාර, සේවක වැටුප් සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම මීට..
නව Jobs and Skills Australia අධ්‍යයනයකට අනුව ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 35ත් 40ත් අතර පිරිසක් වසර දහයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන තිබෙනවා. මෙම අධ්‍යයනය සඳහා 2010–11 වසරවල අධ්‍යාපනය ආරම්භ කළ ජාත්‍යන්තර සිසුන්ගේ ගමන්මඟ 2023 වසර දක්වා පරීක්ෂා කර තිබෙනවා. උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු පාඨමාලා සම්පූර්ණ කළ සිසුන් අතර ස්ථිර..
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths, තම shopping basketsවල සැලසුම නැවතත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර පැවැති one handle baskets වෙනුවට පාරිභෝගිකයින්ගේ ඉල්ලීම පරිදි නැවතත් two handles baskets හඳුන්වා දීමට ඔවුන් කටයුතු කළා. ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් කිරි බෝතල් 18ක් යොදාගනිමින් වඩාත් ශක්තිමත්ව සහ පරිසර හිතකාමී ලෙස..
මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙම සේවාව සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිචාරවලින් 93%ක් සෘණාත්මක ප්‍රතිචාර වීම මෙම තීරණයට ප්‍රධාන හේතුවයි. මෙම e-bike සහ e-scooter නිසි ලෙස park නොකිරීම හේතුවෙන් පාරවල් අවහිරවීම මෙන්ම හෙල්මට් නොමැතිව පදික..
මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber pickup කලාපයේදී ලබාදෙන PIN අංකය ක්‍රියා නොකරන බව පවසමින්, රියදුරන් විසින් මගීන්ගෙන් Uber ඇප් එකෙන් පිටත වෙනත් ක්‍රම හරහා මුදල් ලබා ගැනීමට උත්සාහ කරන බවයි අනාවරණය වී ඇත්තේ. ඇතැම් වංචනිකයින්..
SPORTS NEWS
ප්‍රධාන පුවත
නිවාස ණයක් ලබා ගැනීමේදී බැංකුව විසින් අනිවාර්ය කර තිබූ, නමුත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති ‘Junk Insurance’ වෙනුවෙන් ගෙවන ලද ඩොලර් 41,838ක මුදලක් නැවත ලබා ගැනීමට බටහිර ඔස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයෙකු සමත්ව තිබෙනවා....
උණුසුම් පුවත්
නිවාස ණයක් ලබා ගැනීමේදී බැංකුව විසින් අනිවාර්ය කර තිබූ, නමුත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති ‘Junk Insurance’ වෙනුවෙන් ගෙවන ලද ඩොලර් 41,838ක...
ඔස්ට්‍රේලියාවේ කුකුළු මස් මිල ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවට රටේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ඉන්ගම් අනතුරු අඟවා...
නව Jobs and Skills Australia අධ්‍යයනයකට අනුව ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 35ත් 40ත් අතර පිරිසක් වසර දහයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths, තම shopping basketsවල සැලසුම නැවතත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර පැවැති...
මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය...
මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber...
වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ලෝකඩ පිළිම ව්‍යාපෘතිය අත්හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති බෙන් කැරොල්...
පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට...
ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා...
ක්‍රීඩා පිටිය
ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...
භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...






