උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාවේ පාරම්පරික හෙළ ආයුර්වේද වෛද්‍ය දැනුම ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ජනතාව වෙත ගෙන යන සහන්රෝ ආයුර්වේද මධ්‍යස්ථානය මේ වන විට වසර 26කට ආසන්න කාලයක් පුරා සේවය සපයමින් සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Burwood East ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය, පාරම්පරික ශ්‍රී ලාංකීය වෙදකම සහ නවීන සෞඛ්‍ය අවබෝධය සමඟින් විවිධ සෞඛ්‍ය ගැටලු සඳහා උපදේශන සහ ප්‍රතිකාර සේවා ලබාදෙන විශ්වාසනීය ආයතනයක් ලෙස ජනතාව අතර ප්‍රසිද්ධ වී තිබෙනවා.

Banner 01

කැඩුම් බිඳුම්, චර්ම ගැටලු, කශේරුකා ආශ්‍රිත අපහසුතා, දණහිස් වේදනා, ආහාර ජීර්ණ ගැටලු, ආතතිය සහ හිසරදය වැනි තත්ත්වයන් සඳහා ආයුර්වේද ක්‍රමවේද ඔස්සේ උපදේශන සහ ප්‍රතිකාර ලබාගැනීමට විශාල පිරිසක් සහන්රෝ වෙත පැමිණෙන බව සඳහන්.

Advertisement

විශේෂයෙන්ම Google reviews තුළද ඉහළ ජනතා ප්‍රතිචාර සහ ක්ෂේත්‍රයට අදාලව වැඩිම rating එකක් සමඟින් සහන්රෝ ආයුර්වේද මධ්‍යස්ථානය මෙල්බන් ජනතාව අතර විශ්වාසය දිනාගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් අතර පමණක් නොව, විවිධ ජාතික පසුබිම්වල ජනතාවද මෙම ආයුර්වේද සේවාව වෙත යොමුවීම විශේෂත්වයක්.

Advertisement

ආයුර්වේද වෛද්‍ය සෑම් දසනායක මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සහන්රෝ ආයුර්වේද මධ්‍යස්ථානය, ඉදිරියේදී ආයුර්වේද රෝහලක් ලෙස සේවාව තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කරමින් සිටිනවා.

ඔබගේ සෞඛ්‍ය ගැටලු සඳහා පාරම්පරික ආයුර්වේද දැනුම සමඟ සහන්රෝ ආයුර්වේද මධ්‍යස්ථානය වෙත සම්බන්ධ විය හැකියි.

මෙහි ප්‍රධාන සායනය සහ කාර්යාලය No.392 Blackburn Road, Burwood East, VIC 3151 යන ලිපිනයේ ක්‍රියාත්මක වන අතර 03 9886 6460
හෝ 0421 793 844 යන දුරකථන අංක හරහා ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට ගැළපෙන පාරම්පරික ආයුර්වේද උපදේශනයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහන්රෝ ආයුර්වේද සුවතා මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ විය හැකියි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අවුරුදු 26 කට වැඩි මෙල්බන් වල පාරම්පරික හෙළ ආයුර්වේද මධ්‍යස්ථානය

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom