උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු වන සවීන් ගුණරත්නට බ්‍රිතාන්‍යයේ අතිගරු ‘Order of St John’ සංවිධානයේ සාමාජික (Member) රාජකීය ගෞරව පදවිය හිමිව තිබෙනවා.

තෙවන චාල්ස් මහ රජුගේ නිල අනුමැතිය යටතේ 2025 ශාන්ත ජෝන් ගෞරව නාමාවලියට ඇතුළත් කර ඇති මෙම සම්මානය, 2026 ජූලි 4 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී ඔහු වෙත නිල වශයෙන් පිරිනමා තිබෙනවා.

Banner 01

1888 වසරේදී ස්ථාපිත කළ ‘Order of St John’ රාජකීය සංවිධානය මඟින් මානව හිතවාදී සේවය සහ ප්‍රජා සේවය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන් පුද්ගලයන්ට මෙම ගෞරවය පිරිනමනු ලබනවා.

Advertisement

2013 වසරේදී නවසීලන්තයට සංක්‍රමණය වූ සවීන්, 2014 වසරේදී St John සංවිධානයට කැඩෙට් සාමාජිකයෙකු ලෙස එක්වී නායකත්වය සහ ස්වේච්ඡා සේවය තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වීම හේතුවෙනුයි ඔහු මෙම ඉහළම ඇගයීමට පාත්‍ර වී ඇත්තේ.

ඔහු නවසීලන්තයේ Waikato විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් ලබා ඇති අතර, මේ වන විට ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයනයකද නිරත වනවා.

Advertisement

එමෙන්ම නවසීලන්තයේ සහ එක්සත් රාජධානියේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙසද සවීන් කටයුතු කරනවා.

මෙම රාජකීය ගෞරවය හිමිවීම ශ්‍රී ලාංකිකයෙකුට ලැබුණු සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමක් ලෙස සැලකෙන අතර, ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටද එය මහත් අභිමානයක් වනවා.


උණුසුම් පුවත්

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලක්මවට ජාත්‍යන්තර අභිමානයක් රැගෙන ආ සවීන්ට බ්‍රිතාන්‍ය රාජකීය සම්මානය

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom