උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

සිඩ්නි සවුත් ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියකගේ උපන්දිනයක් ඊයේ රාත්‍රියේ අවිධිමත් තත්ත්වයකට පත්ව තිබෙනවා.

Kirrawee හි Bounty Avenue හි පැවැති “Sweet 16” උපන්දින සාදයට ආරාධනා නොලැබූ යොවුන් පිරිසක් සමාජ මාධ්‍ය හරහා එක්වීමෙන්, 500කට අධික තරුණයින් එම ස්ථානයට පැමිණි බවයි වාර්තා වන්නේ.

Banner 01

ඒ සමඟ සාදය පාලනයෙන් ඉවත්ව ගොස් පොලිසිය හා තරුණයින් අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන්.

Advertisement

සිද්ධිය අතරතුර 16 හැවිරිදි තරුණයෙක් පොලිස් නිලධාරීන් වෙත මත්පැන් පිරුණු කෑන් එකක් විසි කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කරන්නේ බෝතල් විසි කිරීමෙන් පසු තත්ත්වය පාලනය කිරීමට OC ස්ප්‍රේ භාවිතා කළ බවයි.

Advertisement

එම තරුණයා ඇතුළු තරුණයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත්, පසුව ඔවුන්ට චෝදනා නොමැතිව නිදහස් කර තිබෙනවා.

අසල්වැසියන් පවසන්නේ තරුණයින් කිහිප දෙනෙකු අසල්වැසි නිවෙස්වලටත් යන ආකාරය  දැකගත හැකි වූ බවයි.

මෙම විශාල පිරිස විසුරුවා හැරීමට පොලිසියට පැයකට අධික කාලයක් ගත වූ අතර, පොලිස් හෙලිකොප්ටරයක් සහ විශේෂ කැරලි මර්දන ඒකකයද මෙහෙයුමට එක්ව තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ආරාධනා නැතිව තරුණයින් 500 ක් පැමිණි සිඩ්නි birthday party එක

superannuation මුදල් අහිමි වූ සිය ගණනකට හදිසි සහනයක්

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම ආයෝජකයන්ගේ විශ්‍රාමික ඉතිරිකිරීම්වලින් ඩොලර් මිලියන

Read More »

Uni Degree නැතුව ලක්ෂ ගණන් උපයන්න පුළුවන් ඔස්ට්‍රේලියා රැකියා

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා රැසක් හඳුනාගෙන තිබෙනවා. SEEK ආයතනයේ නවතම දත්ත අනුව, විශේෂයෙන් තාක්ෂණික, වෘත්තීය පුහුණු සහ operational jobs

Read More »

ඔබේ Takeaway Coffee Cup එකේ සැඟවුණු අවදානමක්

ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම් කෝපි වැනි පානයන් දමන විට

Read More »

වික්ටෝරියා නව සේවක ආරක්ෂණ නීතිවලට දැඩි විරෝධයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. නව නීතිය යටතේ,

Read More »

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom