උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ලෝක වෙළඳපොළේ කොකෝවා මිල පහත වැටී තිබුණ ද, ඔස්ට්‍රේලියාවේ පාස්කු චොක්ලට් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

සෑම වසරකම පාස්කු උත්සවයේ ප්‍රධාන අංගයක් වන Chocolate Bunnies සහ Chocolate Eggs මෙවර සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්ව තිබෙනවා.

Advertisement

2024 වසරේදී ඩොලර් 14කට පමණ අලෙවි වූ 200gක Lindt Gold Bunny එකක මිල මේ වන විට ඩොලර් 20 දක්වා 43%කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්.

සිල්ලර වෙළඳුන් පවසන්නේ පසුගිය කාලසීමාවේ කොකෝවා අස්වැන්න අඩුවීම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මීට හේතු වූ බවයි.

Advertisement

මේ අතර ලෝක වෙළඳපොළේ කොකෝවා මිල මේ වන විට යම් ප්‍රමාණයකට අඩු වී ඇතත්, එම වාසිය පාරිභෝගිකයාට ලැබීමට තවත් කාලයක් ගතවනු ඇතැයි විද්වතුන් පවසනවා.

ඒ, දැනට වෙළඳපොළේ ඇති චොක්ලට් නිෂ්පාදනය කර ඇත්තේ අධික මිලට කොකෝවා මිලදී ගත් කාලසීමාවේදී වීම හේතුවෙන්.

මේ අතර, සුපිරි වෙළඳසැල් ජාලයන්හි මිල නියම කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) දැඩි අවධානයෙන් පසුවනවා.

චොක්ලට් නිෂ්පාදකයින් පවසන්නේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ලබාදීම සඳහා මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, 2027 වසර වන විට චොක්ලට් මිල යම් මට්ටමකට අඩු වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.


උණුසුම් පුවත්

මෙල්බන් නැගෙනහිර Westfield Knox සාප්පු සංකීර්ණයේ සිදුවූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අද...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා. මෑත කාලීන දත්තවලට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Chocolate මිල ගැන ඔස්ට්‍රේලියානුවන් කලකිරීමෙන්

superannuation මුදල් අහිමි වූ සිය ගණනකට හදිසි සහනයක්

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම ආයෝජකයන්ගේ විශ්‍රාමික ඉතිරිකිරීම්වලින් ඩොලර් මිලියන

Read More »

Uni Degree නැතුව ලක්ෂ ගණන් උපයන්න පුළුවන් ඔස්ට්‍රේලියා රැකියා

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා රැසක් හඳුනාගෙන තිබෙනවා. SEEK ආයතනයේ නවතම දත්ත අනුව, විශේෂයෙන් තාක්ෂණික, වෘත්තීය පුහුණු සහ operational jobs

Read More »

ඔබේ Takeaway Coffee Cup එකේ සැඟවුණු අවදානමක්

ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම් කෝපි වැනි පානයන් දමන විට

Read More »

වික්ටෝරියා නව සේවක ආරක්ෂණ නීතිවලට දැඩි විරෝධයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. නව නීතිය යටතේ,

Read More »

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom