
IMF ලෝක ආර්ථික අනාවැකිය නිකුත් කරයි- ඇමරිකාව, චීනය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ගැන අලුත්ම තත්ත්වය මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ 2026 ජූලි World Economic Outlook Update අනුව, 2026දී ලෝක ආර්ථික වර්ධනය සියයට 3.0ක් සහ 2027දී සියයට 3.4ක් ලෙස පුරෝකථනය








