
විනිමය අනුපාත වෙනස්වීමෙන් ඔස්ට්‍රේලියාවේ ලාංකික සිසුන්ටත් මූල්‍ය පීඩන
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්, ආසියානු රටවල් රැසක මුදල් ඒකක දුර්වල වීම හේතුවෙන් දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටිනවා. වියට්නාම ඩොං, ඉන්දියානු රුපියල්, ඉන්දුනීසියානු








