උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කළ “Miracle” නම් බිළිඳියකගේ දිවි ගලවාගැනීමේ විශ්මිත කතාවක් වාර්තා වී තිබෙනවා.

Annrose නම් මව තමන් ගැබිනියක් බව දැනගෙන තිබෙන්නේ බිළිඳිය බිහි කිරීමට දින පහකට පමණක් පෙරයි. ඇය මාර්තු මාසයේදී පරීක්ෂණයකට ගිය අවස්ථාවේදී සති 22කට ආසන්න ගැබ් ගැනීමක් ඇති බව දැනගෙන තිබෙනවා.

Banner 01

ඇය මීට පෙර දෙසැම්බර් මාසයේදී ගබ්සාවකට ලක්වූ බව සිතා සිට ඇති අතර, වෛද්‍යවරුන් සැක කරන්නේ ඇයට නිවුන් දරුවන් සිටින්නට ඇති අතර එක් බිළිඳෙකු ගබ්සා වී තිබෙන්නට ඇති බවයි.

Advertisement

ඒ අනුව, ගැබ් ගැනීම පිළිබඳ දැනගත් දින කිහිපයකින් පසුව ඇයගේ දියණිය Makerita Miracle Tanavasa සති 21යි දින 3කදී උපත ලබා තිබෙනවා.

උපතේදී Miracleගේ බර ග්‍රෑම් 351ක් පමණයි. එය සාමාන්‍ය බිළිඳෙකුගේ බරට සාපේක්ෂව අතිශය අඩු බරක් වන අතර, ඇයගේ ප්‍රමාණය වැඩිහිටියෙකුගේ අතකට ආසන්න තරම් කුඩා වූ බව දෙමාපියන් පවසනවා.

Advertisement

Miracle උපත ලැබුවේ Brisbane හි Royal Brisbane and Women’s රෝහලේදීයි. ඇය සති 14ක් පමණ Intensive Care Unit එකේ ප්‍රතිකාර ලබාගෙන තිබෙන අතර, මේ මාසයේදී පළමු වරට රෝහලෙන් නිවස බලා යාමට හැකිවී තිබෙනවා.

වෛද්‍යවරුන් පවා ඇය මෙතරම් අඩු ගර්භණී වයසකදී උපත ලබා දිවි ගලවාගැනීමට හැකිවීම විශේෂ අවස්ථාවක් ලෙස සලකනවා.

කෙසේ වෙතත්, “Australia’s most premature baby to survive” යන වාර්තා මෙය සම්බන්ධයෙන් පළවී තිබුණත්, ලෝකයේ වාර්තාව තවමත් එක්සත් ජනපදයේ Nash Keen සතුව ඇති අතර ඔහු උපත ලබා තිබුණේ සති 21කදීයි.


උණුසුම් පුවත්

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ “Miracle” Baby ගේ විශ්මිත කතාව

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom