උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

නවසීලන්තයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකුගෙන් නීතිවිරෝධී ලෙස ඩොලර් දහස් ගණනක් ලබාගෙන සේවක හිංසනය සිදු කළ බවට වරදකරු වූ සමාගමක අධ්‍යක්ෂවරියකට වසර දෙකක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි මෙම නඩුව අධිකරණයට යොමු කර තිබුණේ.

Banner 01

අදාළ ශ්‍රී ලාංකික සේවකයා කාර්යාල කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී නීතිවිරෝධී ලෙස මුදල් ගෙවීමට බලපෑම් කර ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

Advertisement

අධිකරණය අධ්‍යක්ෂවරියට වසර දෙකක සිරදඬුවමක් නියම කළද, එය මාස 12ක නිවාස අඩස්සියකට (Home Detention) පරිවර්තනය කර ඇති බව සඳහන්.

එමෙන්ම සේවකයාට නොගෙවූ වැටුප්, බදු දායක මුදල් සහ නීතිවිරෝධී ලෙස ලබාගත් මුදල් ඇතුළුව නවසීලන්ත ඩොලර් 59,657.68ක වන්දි මුදලක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.

Advertisement

බලධාරීන් අවධාරණය කරන්නේ සංක්‍රමණික සේවකයන් සූරාකෑම සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.

සිය සේවා අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී වහාම බලධාරීන්ට පැමිණිලි කරන ලෙසද නවසීලන්ත ආගමන නිලධාරීන් සංක්‍රමණික සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක් තබමින් AusLanka TV මාධ්‍ය ජාලය විසින් මෙහෙයවන AusTV අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. AusTV නිල...

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

Brisbane හි බටහිර ප්‍රදේශයේ Brookfieldහි 23 හැවිරිදි කාන්තාවකට සිදු වූ බව කියන ලිංගික ප්‍රහාරයකින් පසු, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නවසීලන්තයේ ශ්‍රී ලාංකික සේවකයාට යුක්තිය ඉටුවෙයි – සමාගම් අධ්‍යක්ෂවරියට සිරදඬුවම්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom