උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත ජීවත් වන පුද්ගලයන්ට තමන්ගේ ඉදිරි ජීවිතය පිළිබඳ පවතින දිගුකාලීන අවිනිශ්චිතතාව මානසික සෞඛ්‍යයට බලපාන බව පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන් වීසා තත්ත්වය ස්ථිර නොවීම නිසා රැකියාව, අධ්‍යාපනය, නිවාස සහ පවුල් ජීවිතය සම්බන්ධයෙන් දිගුකාලීන සැලසුම් කිරීමට අපහසු තත්ත්වයක් මතුවන බවටයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

Banner 01

ඔස්ට්‍රේලියාවේ විදේශීය සිසුන් සම්බන්ධයෙන්ද පසුගිය පර්යේෂණවලදී දේශීය සිසුන් සමඟ සසඳන විට කාංසාව ඇතුළු මානසික සෞඛ්‍ය ගැටලු ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබුණා.

Advertisement

මේ අතර 2026 ජූනි වනවිට ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන් සංඛ්‍යාව මිලියන තුනකට ආසන්න වී ඇති බව නව විශ්ලේෂණයක් පෙන්වා දෙන අතර, තරුණ වයස් කාණ්ඩවල සැලකිය යුතු පිරිසක්ද තාවකාලික වීසා මත සිටින බව වාර්තා වෙනවා.

එම විශ්ලේෂණයට අනුව ඇතැම් පුද්ගලයන් එක් තාවකාලික වීසා බලපත්‍රයකින් තවත් තාවකාලික වීසා බලපත්‍රයකට මාරු වෙමින්, ස්ථිර පදිංචිය ලබාගැනීම හෝ නැවත තම රටට යාම අතර දිගු කාලයක් අවිනිශ්චිත තත්ත්වයක රැඳී සිටිනවා.

Advertisement

මෙවැනි තත්ත්වයක් පුද්ගලයන්ගේ ස්ථාවරත්වයට පමණක් නොව, සමාජයට ඒකාබද්ධ වීම සහ අනාගතය පිළිබඳ තීරණ ගැනීම කෙරෙහිත් බලපෑම් ඇති කළ හැකි බවටයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව තාවකාලික සංක්‍රමණ ක්‍රමය තුළ දිගුකාලීනව අවිනිශ්චිත තත්ත්වයක රැඳී සිටින පිරිස පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සංවාදයක් මේ වනවිට ඇතිවෙමින් පවතින බවට වාර්තා වන්නේ.


උණුසුම් පුවත්

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා. මෑත කාලීන දත්තවලට...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

Brisbane හි බටහිර ප්‍රදේශයේ Brookfieldහි 23 හැවිරිදි කාන්තාවකට සිදු වූ බව කියන ලිංගික ප්‍රහාරයකින් පසු, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

තාවකාලික වීසා මත ජීවත් වන පුද්ගලයන්ගේ මානසික පීඩනය ගැන අනාවරණයක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom