උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ලෝකයේ විශාලම නිවර්තන වනාන්තරය වන ඇමසන් වනාන්තරය, ඉතිහාසයේ බලවත්ම ‘Super El Niño’ කාලගුණික තත්ත්වය හමුවේ සදාකාලිකවම විනාශ වී යාමේ දැවැන්ත අවදානමකට ලක්ව ඇති බවට පරිසර විද්‍යාඥයන් අනතුරු අඟවනවා.

පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වසර 150කට පසු මතුවන බලවත්ම ‘Super El Niño’ තත්ත්වය නිර්මාණය වීමේ 80%ක සම්භාවිතාවක් පවතින බවයි ඇමෙරිකානු NOAA ආයතනය පෙන්වා දෙන්නේ.

Banner 01

අධික රශ්මිය, ලැව්ගිනි සහ නියඟය හමුවේ ‘lungs of the planet’ ලෙස හැඳින්වෙන ඇමසන් වනාන්තරය දැනටමත් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවාට වඩා වැඩි ප්‍රමාණයක් වායුගෝලයට මුදාහැරීමට පටන් ගෙන තිබෙනවා.

Advertisement

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වනාන්තරයට යථා තත්ත්වයට පත්වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම නිසා එහි ‘Tipping Point’ හෙවත් ආපසු හැරවිය නොහැකි විනාශයේ සීමාව පසුවෙමින් පවතින බවයි.

මෙම තත්ත්වය හමුවේ ඉදිරි දශක කිහිපය තුළ ඇමසන් වනාන්තරයෙන් 80%ක් පමණ වියළි තණබිම් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතිනවා.

Advertisement

මීට වසර මිලියන 56කට පෙර සිදුවූ පාරිසරික විනාශයේදී ද මෙලෙස වනාන්තරවලින් 60%ක් විනාශ වී යථා තත්ත්වයට පත්වීමට වසර ලක්ෂයකට වඩා ගතවූ බවයි ෆොසිල අධ්‍යයන මගින් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර මිනිසා විසින් වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහරින වේගය අතීතයට වඩා 10 ගුණයකින් වැඩි වී ඇති අතර, ඇමසන් වනාන්තරය ආරක්ෂා කර ගැනීමට හදිසි පියවර නොගතහොත් මුළු මහත් පෘථිවියේම පැවැත්ම දැඩි තර්ජනයකට ලක්වනු ඇති.


උණුසුම් පුවත්

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ...

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර 150කට පසු එන Super El Nino තර්ජනයෙන් ඇමසන් වනාන්තරය සදාකාලයටම අහිමි වෙයිද?

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom