උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

මාරාන්තික H5 Bird Flu වෛරසය වික්ටෝරියාවේ වනජීවීන් අතර පැතිරීමේ අවදානම ඉහළ යාමත් සමඟ සෙන්ට් කිල්ඩා සහ ෆිලිප් අයිලන්ඩ් ප්‍රදේශවල කුඩා පෙන්ගුයින් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් මතුව තිබෙනවා.

වනජීවී විශේෂඥයන් අනතුරු අඟවන්නේ වෛරසය පෙන්ගුවින් ජනාවාස වෙත ළඟා වුවහොත් ඉතා වේගයෙන් පැතිරී විශාල සතුන් සංඛ්‍යාවක් මියයාමේ අවදානමක් ඇති බවයි.

Banner 01

සෙන්ට් කිල්ඩා කුඩා පෙන්ගුයින් සඳහා දැන් එන්නත් කිරීම ආරම්භ කිරීමට ප්‍රමාද වැඩි විය හැකි බවත්, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩ නිරීක්ෂණය සහ හදිසි ප්‍රතිචාර සැලසුම් අවශ්‍ය බවත් විශේෂඥයන් පෙන්වා දෙනවා.

Advertisement

Bird Flu වෛරසයෙන් පක්ෂීන්ට පමණක් නොව seals, dolphins සහ වෙනත් සාගර ක්ෂීරපායී සතුන්ටද බලපෑම් ඇතිවිය හැකි බවටයි ජාත්‍යන්තරව වාර්තා වී ඇත්තේ.

දැනට Victoria බලධාරීන් වනජීවීන්ගේ තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර, රෝගී හෝ මියගිය පක්ෂීන් සහ වෙනත් සතුන් අතින් ස්පර්ශ නොකර බලධාරීන්ට වාර්තා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Advertisement


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

මෙල්බන් Campbellfield ප්‍රදේශයේ පැරණි Ford කර්මාන්තශාලාව ඩොලර් බිලියන 1.1ක දත්ත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා වී තිබෙනවා. ගොඩනැගිලි හයකින් සමන්විත...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මාරාන්තික කුරුළු උණ වෛරසයෙන් වික්ටෝරියාවේ පෙන්ගුයින් අනතුරේ

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom