උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Victoria හි Delacombe ප්‍රදේශයේ Bunnings එකකදී කුඩා දැරියකට Rottweiler වර්ගයේ සුනඛයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ, වෙළඳසැල් තුළ සුනඛයන්ට අවසර ලබාදීමේ ප්‍රතිපත්තිය පිළිබඳව නැවතත් දැඩි විවාදයක් ආරම්භ වී තිබෙනවා.

වාර්තා අනුව, මෙම දැරිය shopping trolley එකක සිටියදී මෙම සිදුවීමට මුහුණදී ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා Ballarat Hospital වෙත රැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Banner 01

සිද්ධියෙන් පසු සමාජ මාධ්‍ය හරහා අදහස් පළ කරන බොහෝ දෙනා, Bunnings වැනි ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලට සුනඛයන් රැගෙන ඒම සම්බන්ධයෙන් දැඩි නීති අවශ්‍ය බව පෙන්වා දෙනවා.

Advertisement

කෙසේ වෙතත්, ඇතැම් සුනඛ හිමිකරුවන් පවසන්නේ වගකීමෙන් යුතුව පාලනය කරන සුරතල් සතුන්ට සම්පූර්ණ තහනමක් පැනවීම සාධාරණ නොවන බවයි.

මේ වන විට Bunnings ප්‍රතිපත්තිය අනුව assistance animals සඳහා අවසර ලබාදෙන අතර, පාලනය කළ හැකි සහ lead එකකින් රැගෙන එන හොඳ හැසිරීමක් ඇති සුරතල් සතුන්ටද අවසර ලබාදී තිබෙනවා.

Advertisement

මෙම සිදුවීමත් සමඟ දරුවන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කරමින් Bunnings හි dog policy එක වෙනස් කළ යුතුද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියාව පුරාම නව සංවාදයක් මතුව ඇති බව සදහන්.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මෙම සිද්ධියෙන් පසු පොදු ස්ථානවල සුරතල් සතුන්ගේ පාලනය සහ ආරක්ෂාව පිළිබඳ අවධානය තවදුරටත් වැඩිවී තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල පසුගිය වසර කිහිපය තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වනවා. Sydney, Melbourne සහ...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Bunnings වලට සුනඛයින් තහනම් කළ යුතුද? ඔස්ට්‍රේලියාව තුළ උණුසුම් කතාබහක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom