උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

job cuting

ඕස්ට්‍රේලියාව පුරා කුඩා ව්‍යාපාර හිමියන් දශක ගණනකින් මුහුණදුන් දරුණුම කාලය මේ වනවිට ගතකරමින් සිටින බව Small Business Association of Australia අනතුරු අඟවනවා.

එහි ප්‍රධාන විධායක Anne Nalder පවසන්නේ, කුඩා ව්‍යාපාර කඩා වැටීමට ප්‍රධානම හේතුව මුදල් ප්‍රවාහයේ හිඟය බවයි.

Banner 01

ගෙවීමට ඇති ඉන්වොයිස් හෝ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් තිබුණද, බැංකු ගිණුමේ ප්‍රමාණවත් මුදලක් නොමැති නම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම අපහසු බවයි ඇය පෙන්වා දෙන්නේ.

Advertisement

ස්ථාවර වියදම් ඉහළ මට්ටමක පවතින අතර ආදායම අඩුවීම නිසා බිල්පත්, වැටුප් සහ අනෙකුත් ව්‍යාපාරික වියදම් ගෙවීමට කුඩා ව්‍යාපාර හිමියන්ට නොහැකි වී තිබෙනවා.

විශාල සමාගම් විසින් කුඩා ව්‍යාපාරවලට ගෙවිය යුතු මුදල් ප්‍රමාද කිරීමද බරපතළ ගැටලුවක් බව සඳහන්.

Advertisement

කොවිඩ් වසංගතයට පෙර මෙම ප්‍රමාද ගෙවීම් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 7ක පමණ බලපෑමක් සිදුවූ බවද ඇය කියාසිටියා.

කුඩා ව්‍යාපාරවල අවශ්‍යතා සලකා සකස් කළ විශේෂ ප්‍රතිපත්ති හඳුන්වා දෙන ලෙස SBAA සංවිධානය ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා.

විශාල සමාගමකට සහ සේවකයන් දෙතුන් දෙනෙකු සිටින කුඩා ව්‍යාපාරයකට එකම නීති ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවත්, එක් විසඳුමක් සියලු ව්‍යාපාර සඳහා ගැළපෙන්නේ නැති බවත් Anne Nalder අවධාරණය කරනවා.


උණුසුම් පුවත්

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල පසුගිය වසර කිහිපය තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වනවා. Sydney, Melbourne සහ...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර වැසීයාමේ අවදානමක්?

job cuting

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom