උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

කාන්තා ක්‍රීඩිකාවන්ගේ ගෞරවය රැකීමට රූපවාහිනී කැමරා දර්ශන සඳහා නව මාර්ගෝපදේශ
කාන්තා මලල ක්‍රීඩිකාවන් තරග කරන අවස්ථාවලදී ඔවුන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස ඉස්මතු කර පෙන්වන කැමරා දර්ශන වැළැක්වීම සඳහා නව broadcasting guidelines හඳුන්වා දී තිබෙනවා.

European Athletics සහ European Broadcasting Union හෙවත් EBU ආයතනය එක්ව මෙම නව මාර්ගෝපදේශ සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

ඒ අනුව ක්‍රීඩිකාවන්ගේ ශරීරයේ විශේෂ කොටස් වෙත දිගු වේලාවක් අවධානය යොමු කරන close-up shots, පිටුපසින් හෝ පහළින් ලබාගන්නා low-angle shots සහ තරගයට අදාළ නොවන slow-motion replays භාවිත කිරීමෙන් වළකින ලෙස broadcasters වෙත දැනුම් දී තිබෙනවා.

Advertisement

විශේෂයෙන්ම තරගයක් ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවලදී හෝ තරගයෙන් පසු ක්‍රීඩිකාවන් විවේක ගන්නා අවස්ථාවලදී ඔවුන්ගේ ගෞරවයට හානිවන ආකාරයේ දර්ශන ලබාගැනීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණක්.

එවැනි දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අරමුණු සඳහා භාවිත කිරීම සහ ක්‍රීඩිකාවන් online harassmentවලට ලක්වීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා.

Advertisement

නව මාර්ගෝපදේශ මඟින් ක්‍රීඩිකාවන්ගේ පෙනුමට වඩා ඔවුන්ගේ දක්ෂතාව, තාක්ෂණික හැකියාව සහ ක්‍රීඩා කාර්යසාධනය ප්‍රේක්ෂකයන් වෙත පෙන්වීමට broadcasters දිරිගන්වනවා.

කෙසේ වෙතත්, මෙම මාර්ගෝපදේශ අනිවාර්ය නීති නොවන අතර ඒවා පිළිපදින්නේ නැති broadcasters සඳහා දඬුවම් හෝ වෙනත් පියවර මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි වාර්තා වන්නේ.


උණුසුම් පුවත්

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Melton East ප්‍රදේශය...

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Sexualised Camera Shotsවලට අලුත් සීමා

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom