උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර, මාස 7කට අධික කාලයක් පොලිසිය මගහරිමින් සැඟවී සිටි Dezi Freeman රැඳී සිටි රහස් shipping container එක තුළට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට එරෙහිව පොලිසිය නීතිමය පියවර ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් Dezi Freeman ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් සති 3කට පමණ පසු මෙම පුද්ගලයා අදාළ කන්ටේනරය පිහිටි පරිශ්‍රයට හොරෙන් ඇතුළු වී තිබුණා.

Banner 01

තමන් එහි ගියේ අතරමං වූ ඩ්‍රෝන යානයක් සෙවීමට බව ඔහු පවසා ඇතත්, ඔහු විසින් එහි ඇතුළත දර්ශන සහ එහි තිබූ රසායනික ද්‍රව්‍යවල ස්වභාවය වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

Advertisement

අදාළ සැකකරු මේ වන විට පොලිසියට භාර වී ඇති අතර, අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනාව (Trespass) යටතේ ඔහුට නඩු පවරනු ලැබුවා.

ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී ඔහු Wodonga මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Advertisement

මේ අතර මෙම දරුණු අපරාධකරුට මාස 7ක් තිස්සේ සැඟවී සිටීමට උදව් කළ තවත් පිරිසක් සිටී ද යන්න පිළිබඳව ද ඔස්ට්‍රේලියානු බලධාරීන් මේ වන විට පුළුල් පරීක්ෂණ පවත්වනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා පොලිස් ඝාතක Dezi Freemanගේ රහස් බංකරය වීඩියෝ කළ පුද්ගලයා කොටු වෙයි

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදීමට තීරණය

Read More »

superannuation මුදල් අහිමි වූ සිය ගණනකට හදිසි සහනයක්

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම ආයෝජකයන්ගේ විශ්‍රාමික ඉතිරිකිරීම්වලින් ඩොලර් මිලියන

Read More »

Uni Degree නැතුව ලක්ෂ ගණන් උපයන්න පුළුවන් ඔස්ට්‍රේලියා රැකියා

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා රැසක් හඳුනාගෙන තිබෙනවා. SEEK ආයතනයේ නවතම දත්ත අනුව, විශේෂයෙන් තාක්ෂණික, වෘත්තීය පුහුණු සහ operational jobs

Read More »

ඔබේ Takeaway Coffee Cup එකේ සැඟවුණු අවදානමක්

ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම් කෝපි වැනි පානයන් දමන විට

Read More »

වික්ටෝරියා නව සේවක ආරක්ෂණ නීතිවලට දැඩි විරෝධයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. නව නීතිය යටතේ,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom