ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ඔස්ට්‍රේලියාවේ Cricket Australia National Cricket Centre හරහා පවත්වන වෘත්තීය මට්ටමේ High Performance Coaching පාඨමාලාවකට සම්බන්ධ වී තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන අතරතුර ඔහු මෙම කර්තව්‍යයේ නිරතවීම විශේෂත්වයක්.
මෙම අවස්ථාව ලැබීම ගැන තමන් ආඩම්බර වන බවද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් මැතිව්ස් කියාසිටියා.
සෑම සංවාදයක්ම, සෑම පාඩමක්ම සහ සෑම මොහොතක්ම තමන් ප්‍රඥාවන්ත කර ඇති බවත් සදහටම කෘතඥ වන බවත් ඔහු සඳහන් කලා.
ඇදහිය නොහැකි තරම් නිහතමානී සහ සැබවින්ම ආශිර්වාද ලත් බවක් දැනෙන බවයි ඇන්ජෙලෝ මැතිව්ස් වැඩිදුරටත් කියාසිටියේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන අතරතුර ඔහු මෙම කර්තව්‍යයේ නිරතවීම විශේෂත.්වයක්.