උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

bunnings

Bunnings ආයතනය මෙවර Mother’s Day වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පුරා සියලුම stores වල විශේෂ උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ “High Tea” event එකක් සහ දරුවන්ට මව සමඟ එක්ව pot-and-plant activity එකක් කිරීමට අවස්ථාව ලබාදීමයි.

Banner 01

Bunnings පවසන්නේ, hardware store එකක High Tea එකක් “අසාමාන්‍ය” අදහසක් වුවත්, පවුල් එකට කාලය ගතකරමින් Mother’s Day සමරන්න මෙය හොඳ අවස්ථාවක් බවයි.

Advertisement

වැදගත්ම දේ වන්නේ, මෙම සියලු වැඩසටහන් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමයි.

සෑම store එකකම උදෑසන හෝ සවස් කාලයේ මෙම sessions පැවැත්වෙන අතර, සමහර ස්ථානවල sessions කිහිපයක්ද පැවැත්වීමට නියමිතයි.

Advertisement

එමෙන්ම, සහභාගී වන මව්වරුන්ට seed packs 100–200ක් පමණ රැගෙන යාමටද අවස්ථාව සලසා දෙනවා.

Bunnings සඳහන් කළේ, ආසන සීමිත බැවින් හැකිඉක්මනින් bookings කිරීම අත්‍යවශ්‍ය බවයි.

වැඩි විස්තර සහ ඔබට ආසන්න store එකෙන් හෝ Bunnings DIY Workshops එකෙන් ලබාගත හැකියි.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Mother’s Day වෙනුවෙන් Bunnings නොමිලේ කරන අපූරු වැඩසටහන

bunnings

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom