උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

තම කණ්ඩායමට බාහිරව පැමිණෙන අධික සෘණාත්මක අදහස්, පන්දු යවන්නන්ට වාසිදායක පිච් එක සහ ප්‍රධාන ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතා ගැටළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන පරාජයට හේතු වූ බව නායක දසුන් ශානක පවසනවා.

ශ්‍රී ලංකාව ඊයේ R. Premadasa Stadium (ඛෙත්තාරාම ක්‍රීඩාංගණය) හි නවසීලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 61කින් පරාජයට පත්වී අර්ධ අවසන් වටයේ අවස්ථාව අහිමි කළ පළමු කණ්ඩායම බවට පත්වුණා.

Banner 01

තරගයට පෙර සිටම කණ්ඩායමට දැඩි විවේචන එල්ල වූ බවත්, එම “negativity” අදහස් ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට බලපාන බවත් ශානක සඳහන් කළා.

Advertisement

අනාගත ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව- සිම්බාබ්වේ, එංගලන්තය සහ නවසීලන්තය වෙතින් අඛණ්ඩ පරාජයන්ට ලක් වුණා.

Advertisement

එසේම කණ්ඩායමට වැදගත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ආබාධ වලට ලක් වීමත් දැඩි බලපෑමක් වුණා.

Wanindu Hasaranga , Matheesha Pathirana සහ Eshan Malinga ක්‍රීඩකයින්ට ආබාධ හේතුවෙන් තරග අහිමි වුණා.

“ෆිට්නස් අනිවාර්ය කරුණක් විය යුතුයි. ආබාධවලින් පෙළුණු ක්‍රීඩකයින් ගණන  වැඩි වුණාම හොඳ ප්‍රතිඵලයක් ලැබීම අපහසු බවයි ශානක වැඩිදුරටත් කියා සිටියේ.

මෙවර, ලෝක කුසලාන තරගාවලියේදී බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව දසුන් ශානක රසිකයින්ගෙන් සමාව ඉල්ලා සිටියා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

මෙල්බන්හි ඉහළ ගිය නිවාස මිල සහ ජීවන වියදම් දරාගැනීමට අපහසු වූ 31 හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකු අවසානයේ තායිලන්තයේ පදිංචියට යාමට තීරණය කර...

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

“බාහිරින් එන negativity අදහස් තරඟය පරාජයට වීමට හේතුවක්“ – නායක දසුන් ශානක

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom