උණුසුම් පුවත්

Search

LATEST NEWS

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානු යුවතියකගෙන් පණිවිඩයක්

නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා. ජලගැලීම්වලට ඍජුව හසුනොවූ Kyangjin Gompa ප්‍රදේශයේ රැඳී සිටි ඇය, මේ වන විට තවත් සංචාරකයින් පිරිසක් සමඟ Gosainkunda ප්‍රදේශයට පැමිණ ඇති අතර, ඔවුන් පා ගමනින් කත්මණ්ඩු අගනුවර වෙත ළඟාවීමට උත්සාහ කරමින් සිටින..

මෙල්බන් අහසේ ගුවන්යානා කැරකෙයි – හේතුව මෙන්න

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. Airservices Australia ආයතනය විසින් අද පස්වරුවේ මෙම නියෝගය නිකුත් කර තිබූ අතර, ඒ අනුව මෙල්බන් බලා පිටත්වීමට නියමිතව තිබූ අනෙකුත් ගුවන්තොටුපොළවල තිබූ සියලුම ගුවන්යානා ඒ ඒ ස්ථානයන්හිම නවත්වා තැබීමට පියවර..

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය පාඨමාලා සාර්ථකද?

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. Jobs and Skills Australia ආයතනය විසින් අද (28) මෙම වාර්තාව නිකුත් කරනු ලැබුවා. සිසුන් පුහුණුවෙන් පසු ලබන රැකියා, ආදායම් සහ වැඩිදුර අධ්‍යාපන අවස්ථා මෙහිදී ඇගයීමට ලක් කෙරෙනවා. පුහුණු පාඨමාලා සහ..

සිඩ්නි අවට ජනතාව බිය ගන්වමින් හදිසි භූ කම්පනයක්

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව මෙම භූ කම්පනය Appin ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති අතර, එහි කම්පනය අවට ප්‍රදේශවල ජනතාවට දැනී තිබෙනවා. භූ කම්පනය සිදුවීමත් සමඟ South-West Sydney ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් තමන්ට කම්පනය දැනුණු බවට..

නේපාල ඛේදවාචකයෙන් ලෝකයට ලැබුණු බරපතළ අනතුරු ඇඟවීම

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව මූලික විශ්ලේෂණවලින් පෙනී ගොස් තිබෙනවා. එම සුන්බුන් ගංගාවකට වැටීමත් සමඟ ජලය, මඩ සහ විශාල ගල් සහිත ප්‍රබල රැල්ලක් පහළ ගම්මාන වෙත ගලාගොස් තිබුණා. ඇතැම් ප්‍රදේශවල විනාඩි 30ක් ඇතුළත ජල මට්ටම..

මාර්ග අනතුරුවලටත් වඩා ජීවිත බිලිගන්නා ඔස්ට්‍රේලියාවේ සැඟවුණු මාරයා

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ මරණ බවයි නවතම වාර්තාවෙන් හෙළිවී ඇත්තේ. 2008 වසරේ සිට මත්ද්‍රව්‍ය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මාර්ග අනතුරුවලින් මියගිය සංඛ්‍යාවටත් වඩා ඉහළ බව සඳහන්. විශේෂයෙන් වයස අවුරුදු 50ත් 59ත් අතර පුද්ගලයන්ගේ මරණ ඉහළ..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා. ජලගැලීම්වලට ඍජුව හසුනොවූ Kyangjin Gompa ප්‍රදේශයේ රැඳී සිටි ඇය, මේ වන...

උණුසුම් පුවත්

නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා. ජලගැලීම්වලට...

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා....

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා....

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව...

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ...

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය...

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම...

නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan...

ක්‍රීඩා පිටිය

ඔස්ට්‍රේලියා ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ලෝකයෙන්ම අංක 1 ට...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

ශ්‍රීලංකා පුවත්

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක්...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter

Current Affairs

The BoardRoom