උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

visa

ඔස්ට්‍රේලියාවේ ඇතැම් Skilled visa අයදුම්පත් සලකා බලන ප්‍රමුඛතා ක්‍රමය 2026 ජූලි 25 සිට වෙනස් කර තිබෙනවා.

ඒ අනුව Ministerial Direction 119 නමැති නව නියෝගය ක්‍රියාත්මක කර ඇති අතර, එය පැරණි Ministerial Direction 105 වෙනුවට යොදා ගැනෙනවා.

Banner 01

මෙම නියෝගය දැනටමත් ඉදිරිපත් කර ඇති අයදුම්පත් ඇතුළු අදාළ සියලුම Skilled visa nomination සහ visa applications සඳහා බලපාන බවයි  Home Affairs දෙපාර්තමේන්තුව පවසන්නේ.

Advertisement

මීට පෙර එම ක්‍රමයට ඇතුළත් නොවූ Skills in Demand Subclass 482 visa අයදුම්පත්ද නව ප්‍රමුඛතා ක්‍රමයට ඇතුළත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතා සඳහා වැදගත් රැකියාවලට ඉහළම ප්‍රමුඛතාව ලබාදෙන අතර, ඉදිකිරීම්, සෞඛ්‍ය සහ ගුරු වෘත්තීන්ටද ප්‍රමුඛතාව හිමිවනවා.

Advertisement

Visa අයදුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔස්ට්‍රේලියාව තුළ සිටි අයදුම්කරුවන්ට, විදේශගතව සිට අයදුම් කළ පුද්ගලයන්ට වඩා ඉහළ ප්‍රමුඛතාවක් ලැබෙනු ඇති.

කෙසේවෙතත් මෙය visa අනුමැතියක් සහතික කිරීමක් හෝ අයදුම්පත් සඳහා නව සුදුසුකම් අවශ්‍යතා හඳුන්වාදීමක් නොවන අතර, අයදුම්පත් සලකා බලන අනුපිළිවෙළ පමණක් තීරණය කරන ක්‍රමයක් බව පැහැදිලි කර තිබෙනවා.

මෙම වෙනස අයදුම්කරුගේ රැකියා ක්ෂේත්‍රය සහ visa අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ ඔහු හෝ ඇය ඔස්ට්‍රේලියාවේ සිටියේද, විදේශයක සිටියේද යන්න අනුව processing priority තීරණය කරන බවයි Home Affairs නිල වශයෙන් සඳහන් කරන්නේ.

(immi.homeaffairs.gov.au)


උණුසුම් පුවත්

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති...

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල පසුගිය වසර කිහිපය තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වනවා. Sydney, Melbourne සහ...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Skilled Visa Processing ක්‍රමය වෙනස් වෙයි – වැඩි ප්‍රමුඛතාව ලැබෙන අය මෙන්න

visa

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom