උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියා ප්‍රාන්තයේ Donald ග්‍රාමීය නගරය දැඩි ශෝකයට පත් කරමින් ඝාතනයට ලක්වූ 13 හැවිරිදි Layla Jeffery දැරිය සිහිපත් කරමින් ප්‍රදේශවාසීන් සහ ඇගේ පවුලේ සාමාජිකයින් එක්ව ඉටිපන්දම් දැල්වීමේ සංවේදී සැමරුමක් පවත්වා තිබෙනවා.

මෙම ඛේදවාචකයත් සමඟ මුළු නගරයම දැඩි කම්පනයට පත්ව ඇති අතර, ගම්බද නගරවල සුරක්ෂිතභාවය පිළිබඳව ද ප්‍රදේශවාසීන් තුළ දැඩි බියක් සහ සැකයක් මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

මේ අතර, ලයිලා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී සිටින 16 හැවිරිදි වියේ පසුවන සැකකාර තරුණයා, පොලිසිය සිදුකිරීමට ගිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සහ DNA සාම්පල ලබාගැනීමේ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Advertisement

ඔහුගේ විත්ති පක්ෂ නීතිඥවරයා අධිකරණය හමුවේ තර්ක කර සිටියේ සැකකරු සංකීර්ණ රෝගී තත්ත්වයන්ගෙන් සහ ආබාධිත තත්ත්වයෙන් පෙළෙන බවයි.

එහෙත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුවේ සාක්ෂි සඳහා කාලය ඉතා වැදගත් වන බැවින් වහාම ශාරීරික හා වෛද්‍ය පරීක්ෂණ සිදුකරන ලෙස නියෝග කළා.

Advertisement

ලබන සැප්තැම්බර් මාසයේදී මෙම නඩුවට අදාළ සාක්ෂි පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මූලික විභාගය (Committal Hearing) නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ වන තෙක් සැකකාර 16 හැවිරිදි තරුණයා දැඩි පොලිස් භාරයේ පසුවනු ඇති.


උණුසුම් පුවත්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

මෙල්බන් Campbellfield ප්‍රදේශයේ පැරණි Ford කර්මාන්තශාලාව ඩොලර් බිලියන 1.1ක දත්ත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා වී තිබෙනවා. ගොඩනැගිලි හයකින් සමන්විත...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

DNA පරීක්ෂණ ප්‍රතික්ෂේප කළ වික්ටෝරියාවේ 13 දැරිය ඝාතනයේ සැකකරුට මහේස්ත්‍රාත්ගෙන් දැඩි නියෝගයක්

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදීමට තීරණය

Read More »

superannuation මුදල් අහිමි වූ සිය ගණනකට හදිසි සහනයක්

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම ආයෝජකයන්ගේ විශ්‍රාමික ඉතිරිකිරීම්වලින් ඩොලර් මිලියන

Read More »

Uni Degree නැතුව ලක්ෂ ගණන් උපයන්න පුළුවන් ඔස්ට්‍රේලියා රැකියා

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා රැසක් හඳුනාගෙන තිබෙනවා. SEEK ආයතනයේ නවතම දත්ත අනුව, විශේෂයෙන් තාක්ෂණික, වෘත්තීය පුහුණු සහ operational jobs

Read More »

ඔබේ Takeaway Coffee Cup එකේ සැඟවුණු අවදානමක්

ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම් කෝපි වැනි පානයන් දමන විට

Read More »

වික්ටෝරියා නව සේවක ආරක්ෂණ නීතිවලට දැඩි විරෝධයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. නව නීතිය යටතේ,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom