උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Telstra ජංගම දුරකථන ජාල බිඳවැටීම අතරතුර Triple-0 හදිසි ඇමතුම් සේවාව භාවිත කිරීමට නොහැකි වීම හේතුවෙන් පුද්ගලයෙකු මියගිය බවට දකුණු ඔස්ට්‍රේලියානු සෙනෙට් සභිකවරියක් කළ ප්‍රකාශයක් පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මේ දක්වා එවැනි මරණයක් Telstra ජාල බිඳවැටීම සමඟ සෘජුව සම්බන්ධ වූ බවට කිසිදු සාක්ෂියක් හෝ තහවුරු කළ තොරතුරක් නොමැති බවයි.

Banner 01

කෙසේ වෙතත්, ජාල බිඳවැටීම හේතුවෙන් Triple Zero (000) හදිසි ඇමතුම් රැසක් අසාර්ථක වූ අතර, බලධාරීන් විසින් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් සුබසාධන පරීක්ෂණ (Welfare Checks) සිය ගණනක් ද සිදු කර ඇත.

Advertisement

මෙම බිඳවැටීමෙන් පසු Australian Communications and Media Authority හෙවත් ACMA විසින් Telstra සේවා විශ්වාසනීයත්වය සහ හදිසි ඇමතුම් වගකීම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රජය පවසන්නේ Triple-0 වැනි ජීවිතාරක්ෂක සේවාවන් සඳහා සන්නිවේදන පද්ධති වඩාත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි.

Advertisement

මේ අතර Telstra සමාගමද මෙම ජාල බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක් නොව, දත්ත මධ්‍යස්ථානවල කාල සමමුහුර්ත පද්ධතියේ (Time synchronisation system) මෘදුකාංග දෝෂයක් බව තහවුරු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Telstra බිඳවැටීමෙන් මරණයක්? පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom