උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

රාත්‍රී කාලයේදී ජංගම දුරකථනය ඇඳ මත හෝ කොට්ටය අසල චාජ් කිරීමට තබා නින්දට යාම පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෙම සුළු නොසැලකිලිමත්කම හේතුවෙන් මුළු නිවසම විනාශ විය හැකි බවටයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගිනි නිවන බලධාරීන් පවසන්නේ.

Banner 01

NSW ගිනි නිවන සහ මුදවා ගැනීමේ අංශ (Fire and Rescue NSW) පෙන්වා දෙන්නේ ජංගම දුරකථන charge වීමේදී එහි ඇති Lithium-ion batteries මඟින් විශාල තාපයක් ජනනය වන බවයි.

Advertisement

දුරකථනය ඇඳ ඇතිරිලි, රෙදි හෝ කොට්ට මත තබා charge කරන විට එම තාපය පිටවීමට ඉඩක් නොලැබී ඇතුළතම සිරවීම නිසා ක්ෂණිකව ගිනි ගැනීම් සිදුවිය හැකියි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස, සේවා ස්ථාන සහ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානවල සිදුවන ප්‍රධාන ගිනි අනතුරක් බවට මෙම ලිතියම් බැටරි පත්ව තිබෙනවා.

Advertisement

මේ අතර, නිල ලාංඡන සහිත නිවැරදි charger පවා රැය පුරා plug එකට සම්බන්ධ කර තිබීමෙන් ගිනි පුපුරු පිටවිය හැකි බව බලධාරීන් පවසනවා.

ගිනි නිවන අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දුරකථන හෝ බැටරි charge කිරීමේදී ඒවා කොට්ට, ඇඳ ඇතිරිලි මත නොව දැවෙන සුළු නොවන ලී හෝ ලෝහ වැනි තද මතුපිටක් (Hard surfaces) මත පමණක් තැබීමට පියවර ගන්නා ලෙසයි.

දුරකථනය Fully charged වූ පසු වහාම එය චාජරයෙන් ඉවත් කරන ලෙසත්, රාත්‍රී කාලයේදී අවධානයකින් තොරව චාජ් වීමට නොතබන ලෙසත් ඔවුන් උපදෙස් දෙනවා.

එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ භාවිත කරන සියලුම චාජර්වල “Regulatory Compliance Mark” (RCM) මුද්‍රාව තිබීම අනිවාර්ය වන අතර, එවැනි සලකුණක් නොමැති නීතිවිරෝධී ව්‍යාජ චාජර් භාවිතයෙන් වළකින ලෙස ද දන්වා තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Melton East ප්‍රදේශය...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Bedroom එකේදී කරන බිහිසුණු වැරැද්දක් ගැන ඔස්ට්‍රේලියාවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom