උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

නිවසකින් තවත් නිවසකට පදිංචිය මාරු කිරීමේදී කුලී නිවැසියන්ට මුහුණ දීමට සිදුවන මූල්‍ය පීඩනය අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන Portable Rental Bond හෙවත් ස්ථාන මාරු කළ හැකි ඇප මුදල් ක්‍රමය ලබන ජූලි පළමුවැනිදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේදී ආරම්භ වනවා.

ලේබර් රජය විසින් හඳුන්වා දෙන මෙම නව ක්‍රමවේදය හරහා, වික්ටෝරියානු කුලී නිවැසියන්ට තමන් කලින් පදිංචිව සිටි නිවස වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල, නව නිවස සඳහා සෘජුවම මාරු කිරීමට අවස්ථාව හිමිවනවා.

Banner 01

මේ හේතුවෙන් පැරණි ඇප මුදල නැවත ලැබෙන තෙක්, තවත් අතිරේක ඩොලර් දහස් ගණනක් වියදම් කරමින් නව ඇප මුදලක් ගෙවීමට කුලී නිවැසියන්ට සිදු නොවන බවයි වාර්තා වන්නේ.

Advertisement

කුලී නිවැසියන් පිළිබඳ අමාත්‍ය Paul Edbrooke පවසන්නේ, නිවාස මාරු කිරීම යනු එකවර ඇප මුදල් දෙකක් ගෙවිය යුතු අවස්ථාවක් නොවිය යුතු බවයි.

ජූලි 1 වැනිදා සිට එම පීඩනය මුළුමලින්ම ඉවත් වන බව ද ඔහු සඳහන් කළා.

Advertisement

ලබන මස සිට කුලී නිවැසියන්ට මේ සඳහා Online ඔස්සේ අයදුම් කළ හැකියි.

මෙය ලේබර් පක්ෂය විසින් කුලී නිවැසියන් වෙනුවෙන් හඳුන්වා දුන් 150කට අධික ප්‍රතිසංස්කරණ මාලාවක නවතම පියවරක්.

මීට පෙර කුලී මිල ගණන් ලංසු තැබීම (Rental Bidding) තහනම් කිරීම සහ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පදිංචිකරුවන් නිවෙස්වලින් ඉවත් කිරීම (No-fault Evictions) තහනම් කිරීම වැනි පියවර රැසක් රජය විසින් ගෙන තිබුණා.


උණුසුම් පුවත්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

මෙල්බන් නැගෙනහිර Westfield Knox සාප්පු සංකීර්ණයේ සිදුවූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අද...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Melton East ප්‍රදේශය...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ පළමු වරට කුලී නිවැසියන්ට සහනයක් වික්ටෝරියාවෙන් ඇරඹෙයි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom