උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

දකුණු ඕස්ට්‍රේලියාවේ ගෘහස්ථ, පවුල් සහ ලිංගික හිංසනයෙන් පීඩාවට පත්වන පුද්ගලයින්ට නිවාස හිමිකාරීත්වය ලබාගැනීමට සහය වීම සඳහා 100%ක stamp duty සහනයක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මෙම නව වැඩසටහන 2026-27 රාජ්‍ය අයවැය යටතේ හඳුන්වා දී ඇති අතර, සුදුසුකම් ලබන අය නව හෝ පවතින නිවසක් මිලදී ගැනීමේදී සම්පූර්ණ stamp duty නිදහසක් ලබාගැනීමට හැකි වනවා.

Banner 01

එමෙන්ම සුදුසුකම් සපුරන පිරිස් සඳහා First Home Owner Grant ලබාගැනීමේ අවස්ථාවද විවෘත කර ඇති බවද සඳහන්.

Advertisement

මේ සඳහා 2026 ජූනි 4 වැනිදා හෝ ඊට පසුව අත්සන් කරන ලද නිවාස හෝ ඉඩම් ගිවිසුම් අදාළ වන බවයි South Australia අගමැති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම සහනය ලබාගැනීමට නම් ගෘහස්ථ හෝ පවුල් හිංසනය හේතුවෙන් තම පෙර නිවස අත්හැර යාමට සිදුව තිබිය යුතු අතර, එම දේපළෙන් සැලකිය යුතු මූල්‍ය ප්‍රතිලාභයක් ලබා නොතිබිය යුතු බවද නියම කර තිබෙනවා.

Advertisement

දකුණු ඕස්ට්‍රේලියානු අගමැති Peter Malinauskas පවසන්නේ ගෘහස්ථ හිංසනයෙන් පලා යන බොහෝ කාන්තාවන් නිවාස නොමැති තත්ත්වයකට පත්වන බවත්, මෙම වැඩසටහන ඔවුන්ට ආරක්ෂිත සහ ස්වාධීන ජීවිතයක් නැවත ආරම්භ කිරීමට උපකාරී වන බවයි.

මෙම පියවර, ගෘහස්ථ හා පවුල් හිංසනය පිළිබඳ රාජකීය කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වසර 10ක් පුරා ඩොලර් මිලියන 674ක් ආයෝජනය කරන රාජ්‍ය සැලැස්මේ කොටසක් ලෙස හඳුන්වා දී තිබෙනවා.


උණුසුම් පුවත්

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද සිට වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. Melbourne ඇතුළු...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නිවසක් සඳහා විශේෂ Stamp Duty ඉවත් කිරීමක් ප්‍රාන්තයකින්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom