උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

සංචිත බැංකුව මෙම වසරේ තුන්වන වරටත් පොලී අනුපාතය 0.25%කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, නිල cash rate අගය 4.35% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ rate cuts කිරීමට පෙර පැවති මට්ටමටම නැවත පැමිණ තිබෙනවා.

Banner 01

ඉහළ යන උද්ධමනය, ඉන්ධන මිල අර්බුදය සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Advertisement

කෙසේ වෙතත්, මෙම පොලී අනුපාත වැඩිවීම නිසා නිවාස ණය ගැතියන් සහ කුඩා ව්‍යාපාර මත තවත් මූල්‍ය පීඩනයක් එල්ල විය හැකි බවටද අනතුරු ඇඟවීම් පවතිනවා.

RBA අද දහවල් පොලී අනුපාතය තීරණය කිරීමට සූදානම් වෙද්දී, එය තවත් ඉහළ නොදැමිය යුතු බවටයි ආර්ථික විශේෂඥයින් කිහිප දෙනෙක් අනතුරු ඇඟවීම් කර තිබුණේ.

Advertisement

වෙළඳපොළ සහ ප්‍රධාන බැංකු තවත් rate hike එකක් අපේක්ෂා කළද, ගෘහස්ථ පීඩනය සහ මූල්‍ය අවපාත අවදානම හේතුවෙන් “hold” කිරීම වඩා සුදුසු බවත් අදහස් පළවී තිබුණා.

Roy Morgan ආයතනය අනතුරු ඇඟවූයේ තවත් පොලී අනුපාත වැඩි කිරීමක් සිදුවුවහොත් එය “වඩාත්ම වරදක්” වන අතර, රට අවපාතයකට ඇද දැමිය හැකි බවයි.

Finder සමාගමේ සමීක්ෂණයකට අනුව තවත් rate hike එකක් සිදුවුවහොත් mortgage holders 100,000කට අධික පිරිසක් ණය ගෙවීමේ අර්බුදයට ලක්විය හැකි බවට කියාසිටියා.

Oxford Economics ආයතනයේ ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, එක පොලී අනුපාත වැඩිවීමකින් සාමාන්‍ය ණය ආපසු ගෙවන්නන්ට මාසයකට ඩොලර් 120ක් පමණ එකතු විය හැකි බවයි.

විශේෂඥයින් අනතුරු අඟවන්නේ ඉන්ධන අර්බුදය ප්‍රවාහනය, ආහාර, ඉදිකිරීම් සහ නිෂ්පාදන වියදම්වලටද දීර්ඝකාලීන බලපෑම් ඇති කරනු ඇති බවයි.


උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Cash Rate අගය මෙවර වැඩිවුණ හැටි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom