උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ඇමරිකාව සහ ඉරානය අතර ඇතිවූ සටන් විරාමයට සාදරයෙන් පිළිගෙන තිබෙනවා.

ඔහු පවසන්නේ, මෙම ගැටුම නවතා දමමින් තත්ත්වය සන්සුන් කිරීමට ඔස්ට්‍රේලියාව දිගින් දිගටම ආරාධනා කර ඇති බවයි.

Banner 01

ඉරානය විසින් Strait of Hormuz වසා දැමීමත්, වාණිජ නැව් සහ තෙල්-ගෑස් පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් හේතුවෙන් ලෝක බලශක්ති සැපයුමට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඉන් ඉන්ධන මිලද ඉහළ ගොස් ඇති බවයි ඔහු කියාසිටියේ.

Advertisement

මෙම යුද්ධය දිගටම පැවතීම ලෝක ආර්ථිකයට හා මිනිස් ජීවිත වලට තවදුරටත් බරපතල බලපෑම් ඇති කරන බවයි ඔහු අවධාරණය කළේ.

අත්‍යවශ්‍ය සැපයුම් නැවත ගලා යාම සඳහා Strait of Hormuz නැවත විවෘත කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සහකරුවන් සමඟ එකතුවී කටයුතු කරමින් සිටින බවද අගමැතිවරයා ප්‍රකාශ කළා.

Advertisement

මෙම සටන් විරාමය සාක්ෂාත් කර ගැනීමට Pakistan, Egypt, Türkiye සහ Saudi Arabia වැනි රටවල් කළ මැදිහත්වීමද ඔහු ප්‍රශංසා කර සිටියා.

කෙසේවෙතත් ඉරානය “ගල් යුගයට” ආපසු යැවීමට සූදානම් බවට කළ ප්‍රකාශ වැනි කතා, ඇමරිකානු ජනපතිවරයෙකුට සුදුසු නොවන බවයි ඇල්බනීසි ප්‍රකාශකළේ.

Albanese වැඩිදුරටත් පවසන්නේ එවැනි ප්‍රකාශ සිවිල් ජනතාවට හා පද්ධතිවලට හානි වීමට හේතු විය හැකි බැවින්, ජාත්‍යන්තර නීතියට අනුකූලව යුද්ධය හැසිරවිය යුතු බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ, සටන්වලට සම්බන්ධ නොවන සාමාන්‍ය ජනතාවට උපරිම ආරක්ෂාව ලබාදීම අත්‍යවශ්‍ය බවයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සටන් විරාමය ගැන අගමැති ඇල්බනීසි කියන කතා

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom