උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

පාස්කු සමයේදී ඉන්ධන ඉල්ලුම වැඩි වුවද රට තුළ ඉන්ධන සැපයුම තවමත් ස්ථාවරව පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි දැන් පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, විශේෂයෙන් ඩීසල් හිඟය සමහර ප්‍රදේශවල තවදුරටත් පවතින අතර ඒ පිළිබඳ නිරීක්ෂණය දිගටම සිදු කරන බවයි අගමැතිවරයා මාධ්‍ය අමතමින් කියාසිටියේ.

Banner 01

මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, රජය ඉන්ධන සැපයුම ශක්තිමත් කිරීම සඳහා කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීමට පියවර ගනිමින් සිටිනවා.

Advertisement

එහි කොටසක් ලෙස, Anthony Albanese මෙම සතියේ Singapore වෙත යාමට නියමිත අතර, එහිදී එරට අග්‍රාමාත්‍ය Lawrence Wong සමඟ නායක හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම හමුවේදී පෙට්‍රල්, ඩීසල් සහ LNG වැනි ඉන්ධන සැපයුම් ආරක්ෂා කිරීම සහ සැපයුම් ජාල ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

Advertisement

Singapore යනු Australia සඳහා දකුණු ආසියාවේ විශාලම වෙළඳ සහ ආයෝජන හවුල්කරුවෙකු ලෙසද සැලකෙන බවයි ඇල්බනීසි වැඩිදුරටත් කියාසිටියේ.

රජය පවසන්නේ මැද පෙරදිග පවතින ගැටුම් තත්ත්වය හේතුවෙන් ලෝක ඉන්ධන වෙළඳපොළට ඇති බලපෑම හේතුවෙන් මෙවැනි සම්බන්ධතා ඉතා වැදගත් බවයි.

එමෙන්ම, ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කර සිටියා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

“ඔස්ට්‍රේලියාවේ ඩීසල් හිඟය පිළිබඳ නිරීක්ෂණය කරනවා“ – අගමැතිවරයා දැන් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom