
ලොව දිගුම නොනැවතී යන ගුවන් ගමනට Qantas සූදානම් – London සහ New Yorkවලට සෘජු ගුවන් ගමන්
ඕස්ට්‍රේලියාවේ සිට ලෝකයේ ඕනෑම කෙළවරකට නොනැවතී පියාසර කිරීමේ සිහිනය සැබෑ කරමින්, Qantas සමාගමේ ‘Project Sunrise’ ව්‍යාපෘතියේ ප්‍රථම ගුවන් යානය සිය මංගල පරීක්ෂණ පියාසර කිරීම ප්‍රංශයේ







