
ශිෂ්‍යයෙකුගෙන් ඔස්ට්‍රේලියා පාසලක් ඉලක්ක කරගෙන ප්‍රහාරාත්මක සැලස්මක්
Queensland ප්‍රාන්තයේ Maryborough ප්‍රදේශයේ පාසලකට ප්‍රහාරයක් සැලසුම් කළ බවට සැක කෙරෙන 13 හැවිරිදි සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් ව්‍යාපාරයකට තර්ජන කළ බවටද








