උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ council සේවකයන් සහ ප්‍රාදේශීය පාලන ආයතන අතර වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටුමක් හේතුවෙන් කසළ එකතු කිරීමේ සේවාවන්ට බාධා එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

සේවකයන් පවසන්නේ මාස හයකට අධික කාලයක් ගතවී ඇතත් තමන්ට කිසිදු නව වැටුප් යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

Banner 01

Australian Services Union (ASU) නියෝජනය කරන සේවකයන් 1,500කට අධික පිරිසක් ජුනි 17 වනදා යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සැලසුම් කර ඇති අතර, එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් කසළ බඳුන් හිස් කිරීම, වීදි පිරිසිදු කිරීම සහ parking enforcement සේවාවන්ට බලපෑම් එල්ල විය හැකි බවටයි වාර්තා වන්නේ.

Advertisement

සේවකයන් පවසන්නේ ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් තම වැටුප් ප්‍රමාණවත් නොවන බවයි.

තම වැටුප ජීවන වියදමට සාපේක්ෂව සියයට 14ක පමණ පසුබෑමක පවතින බවත්, “එය අපව දැඩි ලෙස පීඩාවට පත් කරනවා” යනුවෙනුත් එක් සේවකයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

Advertisement

මෙම ගැටුම Melbourne, Darebin, Hume, Merri-bek, Yarra, Maribyrnong, Hobsons Bay සහ Greater Dandenong ඇතුළු council ප්‍රදේශ කිහිපයකට බලපාන අතර, ඇතැම් ප්‍රදේශවල කසළ බඳුන් දහස් ගණනක් එකතු නොවී තිබූ අවස්ථාද මීට පෙර වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත් Victoria රජය පවසන්නේ rate cap ප්‍රතිපත්තිය පවුල්වල ජීවන වියදම් පීඩනය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම සම්බන්ධ council ආයතන සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා හරහා විසඳුමක් සොයාගැනීමට අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.


උණුසුම් පුවත්

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

Brisbane හි බටහිර ප්‍රදේශයේ Brookfieldහි 23 හැවිරිදි කාන්තාවකට සිදු වූ බව කියන ලිංගික ප්‍රහාරයකින් පසු, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ...

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වැටුප් ගැටලුවෙන් පීඩාවට පත් මෙල්බන් Council සේවකයෝ

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom