උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාව තුළ දැනට ක්‍රියාත්මක වන ළමා ආධාර ලබාදීමේ ක්‍රමවේදය හරහා, වෙන්වූ හිටපු සහකරුවන් විසින් තනි මවුවරුන්ව මූල්‍යමය වශයෙන් අපයෝජනය කිරීමට (Financial Abuse) සහ පාලනය කිරීමට මඟ පාදා ඇති බවට චෝදනා එල්ල වනවා.

රජයේ Services Australia ආයතනය හරහා ආධාර මුදල් ලබාගන්නවා වෙනුවට, දෙමාපියන් දෙදෙනා අතර පෞද්ගලිකව මුදල් හුවමාරු කරගන්නා Private Collect ක්‍රමවේදය සඳහා බොහෝ මවුවරුන් හිටපු සහකරුවන් විසින් තර්ජනය කර කැමති කරවා ගන්නා බවයි අනාවරණය වන්නේ.

Banner 01

ළමා ආධාර ඉල්ලා සිටියහොත් දරුවාගේ අයිතිය ලබාගැනීමට නඩු දමන බවට කෙරෙන තර්ජන හමුවේ, බොහෝ මවුවරුන් මෙම ආධාර ඉල්ලීමෙන් වළකින බව ද සඳහන්.

Advertisement

මේ අතර හිටපු සහකරුවන් තමන්ගේ සැබෑ ආදායම් වාර්තා සඟවමින් ළමා ආධාර ගෙවීම පැහැර හරින අතර, රජය විසින් මවට අදාළ ආධාර මුදල ලැබී ඇතැයි අනුමාන කරමින් බදු සහන කපා හැරීම නිසා බොහෝ තනි මවුවරුන් දැඩි අසරණභාවයකට පත්ව තිබෙනවා.

රජයේ සමීක්ෂණ වාර්තාවලට අනුව Private Collect ක්‍රමය යටතේ සිටින පවුල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයකට නියමිත පරිදි මුදල් නොලැබෙන අතර, ඔස්ට්‍රේලියාව පුරා ගෙවා නොමැති ළමා ආධාර මුදල ඩොලර් බිලියන 1.9කට අධිකයි.

Advertisement

මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ලබන වසරේ සිට ඩොලර් 10,000කට වඩා ළමා ආධාර ණය ඇති පුද්ගලයින්ට විදේශගත වීම තහනම් කිරීමේ නව නීති හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටින නමුත්, මෙම පද්ධතිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පෙන්වා දෙන්නේ.


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු ළමා ආධාර ක්‍රමවේදයේ බරපතල අඩුපාඩු රැසක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom