උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

අධික උණුසුම් කාලගුණය සහ El Niño බලපෑම හේතුවෙන් මෙවර ඔස්ට්‍රේලියාවේ Ski Season එක අසාර්ථක වනු ඇති බවට මත පළ වුවද, මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.

නිව් සවුත් වේල්ස් හි Perisher Valley මේ වන විට සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

ජූනි මාසයේදී පැවැති අඩු හිමපතනය නිසා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වූවත්, අගෝස්තු මාසය වන විට තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා.

Advertisement

ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ මෙවර Ski Season එක මාසයකින් පමණ පසුපසට ගොස් ඇති බැවින්, අගෝස්තු මාසය තුළ වාර්තාගත හිමපතනයක් සිදුවනු ඇති බවයි.

ඉදිරි දිනවලදී 15cm සිට 30cm දක්වා තද හිමපතනයක් අපේක්ෂා කෙරෙනවා.

Advertisement

කෘතිම Snow guns මෙන්ම ස්වාභාවික හිමපතනය ද හේතුවෙන් මේ වන විට 78cmක පමණ හිම තට්ටුවක් Perisher හිම කඳුකරයේ තැන්පත් වී තිබෙනවා.

Lift 40කට අධික සංඛ්‍යාවකින් බොහොමයක් මේ වන විට ක්‍රියාත්මක අතර, කුඩා දරුවන්ට සහ පවුල්වල සාමාජිකයන්ට හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා (Skiing & Tobogganing) සඳහා ඉතා හොඳ පරිසරයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වනවා.


උණුසුම් පුවත්

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද සිට වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. Melbourne ඇතුළු...

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Ski ලෝලීන්ට සුබ ආරංචියක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom