උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

මෙල්බන් නුවර වර්මොන්ට් (Vermont) ප්‍රදේශයේ නිවසක් තුළ ජූලි 7 වැනිදා පිහියෙන් ඇන ඝාතනය කළ 39 හැවිරිදි ලවන්‍යා චප්පා සිය පවුලේ සාමාජිකයන් විසින් ආදරණීය මවක්, දියණියක් සහ හිතවත් මිතුරියක් ලෙස සිහිපත් කර තිබෙනවා.

තාක්ෂණ ක්ෂේත්‍රයේ Software Quality Analystවරියක් ලෙස සේවය කළ ලවන්‍යා, වෘත්තීය කැපවීම සහ කරුණාවන්ත ස්වභාවය නිසා සිය සහෝදර සේවකයන් අතරද ඉතා ගෞරවයට පාත්‍ර වූ අයෙකු බවයි ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

Banner 01

සිද්ධිය සම්බන්ධයෙන් 39 හැවිරිදි වර්මොන්ට් ප්‍රදේශයේ පුද්ගලයෙකුට මිනීමැරුම් චෝදනා ගොනු කර ඇති අතර, සැකකරු මියගිය කාන්තාව හඳුනන අයෙකු බවට පොලිසිය විශ්වාස කරනවා.

Advertisement

ඝාතනය සිදුවන අවස්ථාවේ නිවසේ සිටි ඇයගේ කුඩා දරුවන් දෙදෙනාට ශාරීරික හානි කිසිවක් සිදුවී නොමැති බව වික්ටෝරියා පොලිසිය සඳහන් කළා.

ලවන්‍යාගේ ඥාතීන් ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ආරම්භ කළ අරමුදල් රැස් කිරීමේ වැඩසටහනට මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලර් 47,000කට වැඩි මුදලක් ලැබී තිබෙනවා.

Advertisement

පවුලේ සාමාජිකයන් පවසන්නේ, ලවන්‍යාගේ අහිමිවීම දරුවන්ට සහ පවුලට පියවාගත නොහැකි පාඩුවක් බවත්, ඇය සැමවිටම ආදරය, කරුණාව සහ කැපවීමෙන් පිරිපුන් පුද්ගලයෙකු ලෙස මතකයේ රැඳෙනු ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Melton East ප්‍රදේශය...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා. මෑත කාලීන දත්තවලට...

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් නිවසක ඝාතනය වූ දෙදරු මව ගැන සංවේදී තොරතුරු රැසක් එළියට

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom