උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

මැදපෙරදිග යුද්ධය දෙවැනි සතියට පිවිසෙද්දී, ඉරානයෙන් එල්ලවන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට මුහුණ දෙන ගල්ෆ් රටවල්වලට හමුදා සහාය ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය සලකා බලමින් සිටිනවා.

විදේශ අමාත්‍ය පෙනී වොන්ග් පැවසුවේ Oman, United Arab Emirates, Saudi Arabia, Bahrain, Kuwait සහ Qatar ඇතුළු රටවල් කිහිපයක් ඉරාන ප්‍රහාරවලට ලක්ව ඇති බවයි.

Banner 01

ඒ අනුව එම රටවල් කිහිපයකින් ආරක්ෂක සහාය ඉල්ලීම් ලැබී ඇති බවත්, එම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බවත් ඇය සඳහන් කළා.

Advertisement

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව ඉරානයට එරෙහි ප්‍රහාරාත්මක හමුදා මෙහෙයුම්වලට සහභාගී නොවන බවත්, අවශ්‍ය නම් ආරක්ෂක අරමුණු සඳහා පමණක් සහාය ලබාදීමට සලකා බලන බවයි ඇය අවධාරණය කළේ.

විශේෂඥයන් පවසන්නේ ඔස්ට්‍රේලියාවට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වලින් ආරක්ෂා වීමට භාවිතා කරන NASAMS කෙටි දුර මිසයිල ආරක්ෂක පද්ධතියක් සමඟ සීමිත හමුදා කණ්ඩායමක් එම කලාපයට යැවීමට හැකියාව ඇති බවයි.

Advertisement

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු හමුදා ඉරානය තුළ භූමි මෙහෙයුම් සඳහා යැවීමට ඉඩක් නොමැති බව දේශපාලන නායකයන් පෙන්වා දෙනවා.

මෙම අතර, ඉරානයේ අනාගතය තීරණය කළ යුත්තේ එරට ජනතාව විසින්ම බවත් Donald Trump විසින් ඉදිරිපත් කළ අදහස් පිළිබඳ අදහස් දක්වමින් විදේශ කටයුතු ඇමතිවරිය සඳහන් කළා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඉරාන ප්‍රහාර හමුවේ මැද පෙරදිග රටවලට හමුදා සහාය දීමට ඔස්ට්‍රේලියාව සලකා බලයි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom