උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Melton South ප්‍රදේශයේ සිය බිරිඳ ඝාතනය කළ බවට වරදකරු වූ 44 හැවිරිදි Rimoni Muliaga සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට පෙර විභාගය වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයේ අද පැවැත්වුණා.

2023 සැප්තැම්බර් මාසයේදී, ඔහු තම බිරිඳ Lise Muliaga කඩුවකින් ඇන මරා දැමූ බව අධිකරණය හමුවේ තහවුරු වුණා.

Banner 01

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ ඔවුන් පවුල සමඟ නවසීලන්තයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ මාස කිහිපයක් පමණක් ගතව තිබුණා.

Advertisement

Muliaga, බිරිඳ මරණයට පත් කළේ තම සහෝදරයා සමඟ ඇය සම්බන්ධතාවයක් පැවැත්වූ බවට සැක කරමින් බව අධිකරණයට දැනුම් දී තිබුණා.

නමුත් ඔහු මිනීමැරුම් චෝදනාව ප්‍රතික්ෂේප කරමින්, තම බුද්ධි අක්‍රියතාව සහ මානසික අවපීඩනය නිසා තීරණ ගැනීමේ හැකියාවට බලපෑම් ඇතිවූ බව පවසමින් නඩුව විභාගයට ගෙන ගියා.

Advertisement

කෙසේ වෙතත්, ජූරිය විසින් එම කරුණු ප්‍රතික්ෂේප කර ඔහු මිනීමැරුම් වරදට වරදකරු කළා.

දඩුවම් නියම කිරීමට පෙර, දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් 8 දෙනෙකුගේ ප්‍රකාශ ඔහුගේ මෙම තීන්දුවට දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. ්‍

වයස අවුරුදු 7 සිට 16 දක්වා වූ දරුවන් 5 දෙනාම තමන් මුහුණ දුන් වේදනාව හා මානසික වියවුල් සම්බන්ධයෙන් එහිදී ප්‍රකාශකර ඇති බව සඳහන්.

16 හැවිරිදි පුතා අධිකරණයට දන්වා සිටියේ, සිය පියාට ඔවුන් ගැන කරදරවීමට අවශ්‍ය නොවන බවත් ඔහුට සමාව දෙන නමුත් ඔහු කළ දේ කිසිදා අමතක නොකරන බවයි.

නීතිඥයන් අතර වූ තර්කවලදී, විත්ති පාර්ශවය සඳහන් කළේ ඔහුගේ මානසික තත්ත්වය හේතුවෙන් වගකීම අඩු කර සැලකිය යුතු දඩුවමක් ලබාදෙන ලෙසයි.

නමුත් පැමිණිලි පාර්ශවය පැවසුවේ ඊර්ෂ්‍යාව ඔහුගේ රෝග තත්ත්වයට වෙන්ව පවතින කරුණක් බවත්, වගකීම සැලකිය යුතු ලෙස අඩු කළ නොහැකි බවයි.

මෙම නඩුවේ අවසන් තීන්දුව පසුව නියම කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති...

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ මව ඝාතනය කළ පියාට 16 හැවිරිදි පුතා කියූ සංවේදී කතාව

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom