LATEST NEWS
New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු හානි සිදුව තිබෙනවා. අද පස්වරුවේ එම ප්‍රදේශයට දැඩි සුළං, විශාල හිම කැට සහ තද වැසි පිළිබඳ දැඩි ගිගුරුම් සහිත වැසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණා. කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් Ulladulla..
ගිනි අවියක් වැනි උපකරණයක් රැගෙන සිටි බවට සැකපිට 36 හැවිරිදි ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු හොංකොංහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Hong Kong Police පවසන්නේ, Yau Ma Tei ප්‍රදේශයේදී මෙම පුද්ගලයා “ගිනි අවියක් වැනි උපකරණයක්” රැගෙන සිටින බවට ලැබුණු තොරතුරක් අනුව විශේෂ පොලිස් සහ ත්‍රස්ත විරෝධී නිලධාරීන් යෙදවූ බවයි. පසුව Jordan ප්‍රදේශයේ අවන්හලක්..
Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police අනතුරු අඟවා තිබෙනවා. මෙම වංචාවේදී scammersලා වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් සහ surgeonsලාගේ කටහඬ AI මගින් අනුකරණය කරමින් දුරකථන ඇමතුම් ලබාගෙන, තමන් හඳුනන වෛද්‍යවරයෙකුගෙන් හෝ වෛද්‍ය ආයතනයකින් කතා කරන බවට විශ්වාස කිරීමට..
Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19 සිට 2023–24 දක්වා Victoriaහි වැඩ සම්බන්ධ විදුලි අනතුරු හේතුවෙන් Emergency Department වෙත පැමිණීම් 2,516ක් වාර්තා වී ඇති අතර, තවත් 313 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි..
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයෙකි. 2009 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි තරිඳු, වාණිජ ආහාර පිසීම පිළිබඳ අධ්‍යාපනය ලබාගැනීමෙන් පසු ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ උපාධියක්ද සම්පූර්ණ කර තිබෙනවා...
ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා. South Australia හි Brighton Secondary School ප්‍රජාවට සම්බන්ධ සරම්ප ව්‍යාප්තියක් මෑතකදී හඳුනාගෙන ඇති අතර, විදේශ ගමනකින් ආපසු පැමිණි පුද්ගලයෙකුගෙන් ආරම්භ වූ බවට සැලකෙන මෙම පැතිරීමෙන් තවත් සිසුන් තිදෙනෙකු සහ වයස..
SPORTS NEWS
ප්‍රධාන පුවත
New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු හානි සිදුව තිබෙනවා. අද පස්වරුවේ එම ප්‍රදේශයට දැඩි සුළං, විශාල...
උණුසුම් පුවත්
New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු...
ගිනි අවියක් වැනි උපකරණයක් රැගෙන සිටි බවට සැකපිට 36 හැවිරිදි ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු හොංකොංහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Hong Kong...
Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police...
Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන...
ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා....
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time...
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද...
2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ...
ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සතුව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 තරග වාර්තාව බිඳ වැටී ඇති බව වාර්තා කරනවා....

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...
ශ්‍රී ලංකාවෙන් 2006දී ඔස්ට්‍රේලියාවට පැමිණි වෛද්‍ය Alam Yoosuff, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Finley ප්‍රදේශයේ වසර 19ක් පුරා සේවය කරමින් එම...









