උණුසුම් පුවත්

Search

LATEST NEWS

එළිමහනේ අසභ්‍ය ලෙස හැසිරුණු ඔස්ට්‍රේලියානුවෙකුට Bali හිදී වැඩ වරදියි

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිද්ධිය Bali හි Tibubeneng ප්‍රදේශයේදී සිදුව ඇති බවත්, එම අවස්ථාව ආරක්ෂක කැමරා දර්ශනවල සටහන් වී ඇති බවත් වාර්තා වනවා. පසුව එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ..

නොගෙවූ ඩොලර් මිලියන ගණනක වැටුප් යළි සේවකයන් 3,600කට

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම මුදල් සේවකයන් 3,600කට ආසන්න පිරිසකට අයත් බවයි සඳහන් වන්නේ. වාසික සහ නිවාස ආශ්‍රිත Age Care සේවා සපයන ව්‍යාපාර 22ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා. ඒ අතරින් ව්‍යාපාර 13ක් අවම වශයෙන් එක් සේවා..

නේපාලයේදී අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් තවත් ඉහළට – දරුවන් දෙදෙනෙකුත් ඒ අතර

නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan නමැති වයස අවුරුදු 11 සහ 14ක පිරිමි දරුවන් දෙදෙනෙකුද සිටිනවා. ඔවුන් සිය දෙමාපියන් සමඟ ඔස්ට්‍රේලියානුවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචාරක කණ්ඩායමක ගමන් කරමින් සිට ඇති බව සඳහන්. විදේශ අමාත්‍ය Penny Wong..

රෝගයක සැඟවුණු හේතුව සොයන්න මෙල්බන්වලින් අලුත් AI තාක්ෂණයක්

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා. මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා Reddit සමාජ මාධ්‍යයේ පළවූ මානසික සෞඛ්‍යයට සම්බන්ධ සටහන් මිලියනයක් විශ්ලේෂණය කළ බවයි පවසන්නේ. මෙල්බන්හි Victoria University පර්යේෂක Saima Rani සහ Associate Professor Khandakar Ahmed, University of Melbourne හි මනෝ වෛද්‍ය..

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදීමට තීරණය කර ඇති බවයි එරට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත මෙම මානුෂීය ආධාරය ලබාදීමට නියමිතයි. ජීවිත අහිමිවීම සහ ජනතාව මුහුණදෙන..

superannuation මුදල් අහිමි වූ සිය ගණනකට හදිසි සහනයක්

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම ආයෝජකයන්ගේ විශ්‍රාමික ඉතිරිකිරීම්වලින් ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් අවදානමට ලක්වී තිබෙන බව සඳහන්. මෙම සිද්ධියෙන් පසු තම මුදල් නැවත ලබාගැනීම සඳහා ආයෝජකයන් රැසක් නීතිමය සහ වන්දි ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් වී..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිද්ධිය Bali හි Tibubeneng ප්‍රදේශයේදී...

උණුසුම් පුවත්

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය...

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම...

නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan...

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා. මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා රැසක් හඳුනාගෙන තිබෙනවා. SEEK ආයතනයේ නවතම දත්ත අනුව, විශේෂයෙන් තාක්ෂණික,...

ලෝක ප්‍රසිද්ධ ගායක Bruno Mars ඔහුගේ record-breaking The Romantic Tour සමඟ 2027දී Melbourne වෙත පැමිණීමට නියමිතයි. Bruno Mars Melbourne හි...

ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...

ක්‍රීඩා පිටිය

ඔස්ට්‍රේලියා ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ලෝකයෙන්ම අංක 1 ට...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

ශ්‍රීලංකා පුවත්

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර...

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක්...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter

Current Affairs

The BoardRoom