උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ තවත් කාන්තාවන් සහ දැරියන් කිහිපදෙනෙකු මියගිය බවට වාර්තා වූ සතියක් අතරතුර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවාගත් කාන්තාවක් තම අත්දැකීම හෙළි කර තිබෙනවා.

විවාහයෙන් පසුව තම සැමියා මුදල් වියදම්, දුරකථනය සහ සමාජ මාධ්‍ය භාවිතය පාලනය කරමින් ඇයව ක්‍රමයෙන් හුදකලා කළ බවයි ඇය පවසන්නේ.

Banner 01

දරුවා උපත ලැබීමෙන් පසු නිවසේ දේපළ විනාශ කිරීම සහ ශාරීරික පහරදීම් දක්වා ප්‍රචණ්ඩත්වය උග්‍ර වූ බවත් ඇය සඳහන් කළා.

Advertisement

නව රැකියා සගයකුගේ සහාය ඇතිව දුරකථනයක්, බැංකු ගිණුමක් සහ පොලිස් ආරක්ෂාව සූදානම් කරගෙන ඇය දරුවා සමඟ පලා ගොස් තිබෙනවා.

ඇගේ හිටපු සැමියාට පහරදීම්, ස්ත්‍රී දූෂණය සහ බලහත්කාරයෙන් පාලනය කිරීම සම්බන්ධයෙන් 2025දී වසර හතක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

Advertisement

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වික්ටෝරියා රජය නවාතැන්, නඩු කටයුතු සහ වින්දිතයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අමතර මුදල් වෙන් කර ඇති නමුත්, ඇතැම් ප්‍රාන්තවල සේවා සඳහා මුදල් අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ජාතික හදිසි තත්ත්වයක් ලෙස සැලකිය යුතු බවත්, ගෞරවය සහ සෞඛ්‍ය සම්පන්න සබඳතා පිළිබඳව පිරිමින් සහ පිරිමි දරුවන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවත් ක්‍රියාකාරීන් අවධාරණය කරනවා.

ගෘහස්ථ හෝ පවුල් ප්‍රචණ්ඩත්වයෙන් බලපෑමට ලක්ව සිටී නම් බලධාරීන් දැනුවත් කරන්නයි දැනුම්දී තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ තවත් කාන්තා මරණ අතරින් ඇසුණු බියකරු හෙළිදරව්ව

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom