උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Instagram මඟින් ඔස්ට්‍රේලියාවේ මව්පියන්ට නව අනතුරු ඇඟවීම් පද්ධතියක් හඳුන්වා දීමට සූදානම් වනවා.

ඉදිරි සති කිහිපය තුළ, 16 සහ 17 වයස්වල තරුණයන් Suicide හෝ Self-harm සම්බන්ධ අන්තර්ගතයන් නැවත නැවත සෙවුම් කරන අවස්ථාවල, supervision tools භාවිත කරන මව්පියන්ට සෘජු දැනුම්දීමක් ලැබෙනු ඇති.

Banner 01

මෙම අනතුරු ඇඟවීම් app තුළ notification ලෙසත්, Email, SMS හෝ WhatsApp මඟින්ත් ලැබෙන අතර, දරුවා සමඟ මේ පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට විශේෂඥ උපදෙස්ද එක් කර තිබෙනවා.

Advertisement

කෙසේ වෙතත්, Anxiety හෝ Depression වැනි සාමාන්‍ය මානසික සෞඛ්‍ය සෙවුම්වලට පමණක් මෙම දැනුම්දීම ක්‍රියාත්මක වන්නේ නැහැ.

එය ක්‍රියාත්මක වන්නේ ඉහළ අවදානම් මට්ටමක් ඇති සෙවුම් සඳහා පමණක් බවයි වාර්තා වන්නේ.

Advertisement

මෙම පියවර හඳුන්වා දෙන්නේ Meta විසින් වන අතර Meta සමාගම ළමයින් සහ AI අතර සිදුවන සංවාද පිළිබඳවද සමාන අනතුරු ඇඟවීම් ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ 16 වයසට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතයට තහනමක් පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන අතර, එයට අනුකූල නොවන සමාගම්වලට ඩොලර් මිලියන 49.5ක් දක්වා දඩ නියම කළ හැක වනවා.

මෙම නීතියට YouTube, Facebook, Threads, Snapchat, Reddit සහ TikTok ඇතුළු වේදිකා 10ක් ඇතුලත් වනවා.

මෙම නීතියේ බලපෑම පිළිබඳව eSafety Commission විසින් පවුල් දහස් ගණනක් නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති අතර, ප්‍රථම වාර්තාව මේ වසරේ නිකුත් කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දරුවන්ගේ අනතුරුදායක සෙවුම් පිළිබඳව මව්පියන්ට දැනුම්දෙන ජනප්‍රිය social media App එක

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom