උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

 

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අගය නැවතත් බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් ඉදිරි මාසවලදී පොලී අනුපාතය තවත් වරක් ඉහළ දැමීමට Reserve Bank එකට සිදුවනු ඇතැයි අනාවැකි පළ වනවා.

Banner 01

Australian Bureau of Statistics (ABS) නිකුත් කළ නවතම දත්ත අනුව, ජනවාරි මාසය දක්වා මාස 12ක කාලය තුළ Consumer Price Index (CPI) සියයට 3.8ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

Advertisement

මෙය දෙසැම්බර් මාසයේ අගය සමඟ සමාන වුවද, ආර්ථික විශේෂඥයන් බලාපොරොත්තු වූ සියයට 3.7ට වඩා ඉහළ අගයක් වනවා.

ඒ සමඟම RBA විසින් වැඩි අවධානය යොමු කරන “core inflation” ලෙස සැලකෙන trimmed mean අගයද සියයට 3.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එයද අපේක්ෂිත අගයට වඩා වැඩියි.

Advertisement

මෙම අගයන් දෙකම RBA ඉලක්ක කරගත් සියයට 2 – 3 පරාසයට වඩා ඉහළ මට්ටමක පවතිනවා.

බොහෝ ආර්ථික විශේෂඥයින් සහ වෙළඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ, මැයි මාසයේ පැවැත්වෙන RBA රැස්වීමේදී පොලී අනුපාතය තවත් ඉහළ යාමේ ඉඩකඩ ඉතා වැඩි බවයි.

කෙසේවෙතත්, මෙම දත්ත මාසික දත්ත වන බැවින්, මාර්තු මාසයේ පැවැත්වෙන RBA රැස්වීමේදී පොලී අනුපාතය ස්ථිරව තබා ගැනීමට හැකි බවත් සඳහන් වනවා.

RBA පවසන්නේ, තීරණාත්මක ලෙස සලකා බැලිය යුත්තේ අප්‍රේල් මාසයේ නිකුත් වන ත්‍රයිමාසික උද්ධමන දත්ත බවයි.

ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ, උද්ධමනය සැලකිය යුතු ලෙස අඩු නොවන්නේ නම්, මේ වසර තුළ තවත් පොලී වැඩිවීමක් සිදු විය හැකි බවයි.


උණුසුම් පුවත්

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

උද්ධමනය බලාපොරොත්තුවූවාටත් වඩා ඉහළට

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom